සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ අත්දැකීමෙ හැටියට Bio කරපු අයට SE කෙනෙක් වීමේ වැඩි අවස්තාවක් තියෙනව. මට ලංකාවෙදි මුනගැසුනු අයගෙන් දහ දෙනෙකුගෙන් හත්දෙනෙක් බයෝ කරපු අය. හේතුව නොදනිමි.

    mamath bio karala.......;)
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BIT එක අමාරුයි ලු නේද ගොඩක්?

    eka ithin pudgalayagen pudgalayata wenas wenawa.....:):) ....

    oyata maths karala pass wenna hoda molayak thiyenawanam mama hithanne na oyata BIT eka bari wei kiyala.....

    anith aya kiyana dewal ahala degree eke level eka decide karanna epa....

    oyama balanna oyage molen ......​
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මල්ලි මෙහෙමයි. ඩිග්රි එකක් ගත්ත පලියට SE කෙනෙක් වෙන්නේ නැ. ඔයා අහල තිබ්බනේ SE හැටියට SLIIT එකෙන් අවුට් වෙන් නැද්ද කියල? කට්ටිය මොනවා කියයිද දන් නැ. එත් එහෙම වෙන්නේ නැ. ඔයා SE කෙනෙක් වෙන්නේ SE කෙනෙක් හැටියට ජොබ් එකක් කරන්න ගත්තම. අනිත් ඒවා ඔක්කොම මිනිස්සු හිත හදාගන්න කියන කතා. ඩිග්රි එක අරගෙන ජොබක් නැතුව මම SE කියල කව්රුහරි කියනවනං ඒක මටනං විහිළුවක් වගේ බන් :no:

    ALs ගැන වැඩිය හිතන්න එපා. ඔයාගේ දැනට තියන රිසල්ට්ස් වලිනුත් ඉගෙනගන්න පුළුවන් තැන් ගොඩක් තියනවා. SLIIT එකෙට් ඔප්ෂන්ස් තියනවා. ගිහින් ඕනෙනං කතා කරලා බලන්න :yes: එකම දේ ඔයා මොන කඩදාසි කැල්ල ගත්තත් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා තමන් ආස language එකක් හෝ කීපයක් හොදට ඉගෙනගන්න අව්ට් වෙද්දී. මේක ඔයාට දැන් උනත් පටන් ගන්න පුළුවන් දෙයක්. ජයවේවා ;)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මගේ අත්දැකීමෙ හැටියට Bio කරපු අයට SE කෙනෙක් වීමේ වැඩි අවස්තාවක් තියෙනව. මට ලංකාවෙදි මුනගැසුනු අයගෙන් දහ දෙනෙකුගෙන් හත්දෙනෙක් බයෝ කරපු අය. හේතුව නොදනිමි.

    ඒක නම් ඇත්ත සහෝ.. මොකද මන්දා මටත් හම්බුනු ගොඩක් SE වැඩ්ඩො සයන්ස් කරපු උන්. මම නම් මැත්ස් කලේ. මට හිතෙන්නෙ කොමස් ආට් කරපු උන්ට වඩා ලොජිකල් තින්කින් එක වැඩි නිසා වෙන්න ඕනෙ :dull: