සොෆ්ට්වෙයා එකක් හදන්න !!! help
මට්චන්ලා මධුර Dictionary එක වගේ
හරි මොකක් හරි පොඩි සොෆ්ට්වෙයා එකක්
හදන්න මට ආසයි බන්..
ඉතින් මම සොෆ්ට්වෙයා එක හදන්න ඕනෙ මොකෙන්ද?
පොඩි විස්තර ටිකකුයි මේ ගැන විස්තර තියන සයිට් එකක් තියනවනම් ඒවයි මට කියනවද මට්චන්ලා
.. Softwares හදන හැටි PDF තියනවනම් ඒවත් දාන්න..