සොෆ්ට්වෙයා එකක් හදන්න !!! help

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    සොෆ්ට්වෙයා එකක් හදන්න !!! help

    මට්චන්ලා මධුර Dictionary එක වගේ:nerd: හරි මොකක් හරි පොඩි සොෆ්ට්වෙයා එකක්:yes::yes: හදන්න මට ආසයි බන්..:eek:
    ඉතින් මම සොෆ්ට්වෙයා එක හදන්න ඕනෙ මොකෙන්ද?:nerd: පොඩි විස්තර ටිකකු‍යි මේ ගැන විස්තර තියන සයිට් එකක් තියනවනම් ඒවයි මට කියනවද මට්චන්ලා:D:D.. Softwares හදන හැටි PDF තියනවනම් ඒවත් දාන්න..:confused::confused::confused:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn ubata oya wadee karna puluwan magee danume hatiyata ubata ookata use karana wenawa macahn lanvg ekak man java walin oya wagee podi podi wada karala tyanwa ubata wadi dura wisthra oona nam kiyahan bro elzz..mulin macahn pdf bala la nam amaruy basic danukma hada gana oona .. mn ubata aniwaren udwa karanm nice bro..lankawata oona uba wagee ayai..gdluk
     
    Last edited:
    • Like
    Reactions: dinesh89

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg

    &
    Congrats..
     
    • Like
    Reactions: dinesh89

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    උඹට වැඩි කාලයක් නම් එලකිරියෙ ඉන්න වෙන්නෙ නැහැ:lol::lol::lol:

    ඔව් බන් පව් නිසා විතරයි කැපුවේ..:oo::oo:
    පල පල ! උඹලට ජෝක් එකක්වත් තේරෙන එකක් වැයි.;)
    මදුර එක ලියලා තියෙන්නෙ ඩෙල්ෆි වලින්.:yes:
    උඹ මොනාද දන්න ලැන්වේජස් ?
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    macahn ubata oya wadee karna puluwan magee danume hatiyata ubata ookata use karana wenawa macahn lanvg ekak man java walin oya wagee podi podi wada karala tyanwa ubata wadi dura wisthra oona nam kiyahan bro elzz..mulin macahn pdf bala la nam amaruy basic danukma hada gana oona .. mn ubata aniwaren udwa karanm nice bro..lankawata oona uba wagee ayai..gdluk

    අනේ හරි මට්චන්.. මම web disign cause එකක් කරන්න ඉන්නෙ.. ඒක පටන් ගන්නෙ මේ මාසේ 26 වෙනිදා බන්.. ඉතින් මොනවම හරි දෙයක් දැනගෙන හිටියොත් හොදයිනෙ බන්.. එකයි එලකිරියෙන් හෙල්ප් එකක් ඉල්ලුවේ.. මට මේක ඉන්ටෙර්නෙට් එකෙන් ඉගන ගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියනවද මට්චන්???:oo::oo::oo:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    පල පල ! උඹලට ජෝක් එකක්වත් තේරෙන එකක් වැයි.;)
    මදුර එක ලියලා තියෙන්නෙ ඩෙල්ෆි වලින්.:yes:
    උඹ මොනාද දන්න ලැන්වේජස් ?

    මට්චන් ඔය දේවල් දන්නවනම් හෙල්ප් එකක් ඉල්ලන්න ඕනෙ නැහැනේ.. දන්නෙ නැති නිසයි ඇහුවේ.. කෙනෙක් දෙයක් ඇහුවම ඒ දේ දන්නවනම් කියල දෙන එක තමයි එලකිරි එකේ ඉන්න කොල්ලො කරන්නේ.. අනික බන් අපි දන්න දෙයක් කාටවත් කියල දුන්න කියල අපේ මොනවත් ගෙවෙන්නෙ නැහැනේ:frown::frown:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මචං.. උඹ ප්‍රෝග්‍රැමිං ගැන මුකුත්ම දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න යන්න එපා. එහෙම කලොත් උඹට ප්‍රෝග්‍රැමින් එපා වෙයි. උඹ ඉස්සරහට ප්‍රෝග්‍රැමින් පැත්තෙන් career එකක් අරන් යන්න අදහසක් නැත්නම් VB.net හොඳයි. ඒක ලේසියි. අනෙක windows Applications නියමෙටම හදතෑකි. දිගටම ප්‍රෝග්‍රැමින් කරන්න අදහසක් තියේනම් java හරි C# හරි කරපන්. ඒවා නම් ටිකක් අමාරුයි. ඒත් උඹ VB කලොත් C# අල්ලගන්න ලේසියි. දෙකම දුවන්නේ එක platform එකේ.

    ඩික්ෂනරියක් හදනවා නම් අනිවා ඩේටාබේස් මැනේජ්මන්ට් ගැනත් ඉගෙන ගන්න වෙනවා. මොකද වචනෙන් වචනෙට තේරුම ගබඩා කරන්න ඕනේ නිසා. අළුතෙන් වචන ඇඩ් කරන්නත් එතකොට පුළුවන්. නැත්නම් කෝඩිං එකෙන්ම විතරක් කරන්නත් පුළුවන්. හැබැයි කෝඩ්ං පේලි ලක්ෂයක්වත් ලියන්න වෙයි. ඊට වඩා ඉක්මන් සහ ලේසියි ඩේටාබේස් වැඩේ. VB.net වලට නම් Accsess ඩේටාබේස් වුනත් ඇති. මතක විදියට මධුර එකෙත් තිබ්බේ පාස්වර්ඩ් දාපු Access ඩේටාබේස් එකක්. කොහොම වුනත් DBMS කරනවා නම් SQL ඉගෙන ගන්නම ඕනේ...

    මේවත් බලපන්...

    http://www.vb6.us/guides/visual-basic-6-beginners-guide
    http://sinhala-vb6.weebly.com/35083535349735123530-35123535351735353520-lessons.html
    http://samanbandaraherath.blogspot.com/p/11-ict-01.html
    http://gihangeblog.blogspot.com/2010/03/vb-part-01-microsoft-visual-basic-60.html
    http://119sinhala.blogspot.com/search/label/Visual Basic

    ජයවේවා... ඉගෙනගෙන හොඳ ප්‍රෝග්‍රැමර් කෙනෙක් වේවා !!!

    Chathuranga Perera | චතුරංග පෙරේරා
    Lead Graphic Designer / Writer,
    Roo Pariganaka ICT magazine,
    SoftImage Publications.
    Pannipitiya, Sri Lanka.
    http://chathucn.blogspot.com/
     
    • Like
    Reactions: dinesh89

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn

    Tnx machooo godak watinawa link tika share karata e wagema me yaluwatathsuba pathanawa karanna yana wade sarthaka wenna kiyala
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මචං.. උඹ ප්‍රෝග්‍රැමිං ගැන මුකුත්ම දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න යන්න එපා. එහෙම කලොත් උඹට ප්‍රෝග්‍රැමින් එපා වෙයි. උඹ ඉස්සරහට ප්‍රෝග්‍රැමින් පැත්තෙන් career එකක් අරන් යන්න අදහසක් නැත්නම් VB.net හොඳයි. ඒක ලේසියි. අනෙක windows Applications නියමෙටම හදතෑකි. දිගටම ප්‍රෝග්‍රැමින් කරන්න අදහසක් තියේනම් java හරි C# හරි කරපන්. ඒවා නම් ටිකක් අමාරුයි. ඒත් උඹ VB කලොත් C# අල්ලගන්න ලේසියි. දෙකම දුවන්නේ එක platform එකේ.

    ඩික්ෂනරියක් හදනවා නම් අනිවා ඩේටාබේස් මැනේජ්මන්ට් ගැනත් ඉගෙන ගන්න වෙනවා. මොකද වචනෙන් වචනෙට තේරුම ගබඩා කරන්න ඕනේ නිසා. අළුතෙන් වචන ඇඩ් කරන්නත් එතකොට පුළුවන්. නැත්නම් කෝඩිං එකෙන්ම විතරක් කරන්නත් පුළුවන්. හැබැයි කෝඩ්ං පේලි ලක්ෂයක්වත් ලියන්න වෙයි. ඊට වඩා ඉක්මන් සහ ලේසියි ඩේටාබේස් වැඩේ. VB.net වලට නම් Accsess ඩේටාබේස් වුනත් ඇති. මතක විදියට මධුර එකෙත් තිබ්බේ පාස්වර්ඩ් දාපු Access ඩේටාබේස් එකක්. කොහොම වුනත් DBMS කරනවා නම් SQL ඉගෙන ගන්නම ඕනේ...

    මේවත් බලපන්...

    http://www.vb6.us/guides/visual-basic-6-beginners-guide
    http://sinhala-vb6.weebly.com/35083535349735123530-35123535351735353520-lessons.html
    http://samanbandaraherath.blogspot.com/p/11-ict-01.html
    http://gihangeblog.blogspot.com/2010/03/vb-part-01-microsoft-visual-basic-60.html
    http://119sinhala.blogspot.com/search/label/Visual Basic

    ජයවේවා... ඉගෙනගෙන හොඳ ප්‍රෝග්‍රැමර් කෙනෙක් වේවා !!!

    Chathuranga Perera | චතුරංග පෙරේරා
    Lead Graphic Designer / Writer,
    Roo Pariganaka ICT magazine,
    SoftImage Publications.
    Pannipitiya, Sri Lanka.
    http://chathucn.blogspot.com/

    ලොවෙත් නැහැ බන්.. උඹලා වගේ එවුන් එලකිරියෙ ඉන්න එක ගැන මටනම් හුගක්ම සතුටුයි බන්.. හුගක් අය නොදන්න දෙයක් කියන්න බය වෙන්නේ ඒක කිව්ව ගමන් හුගක් එවුන් බයිට් එකට අල්ල ගන්න නිසා.. තෑන්ක්ස් මට්චන්.. උඹගෙත් කරන කියන හැම වැඩක්ම සාර්ඨක වේවා!!!:):):)