සොෆ්වෙයා එකක් හොයල දෙන්න

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    වැඩේ හරියනවා ඕක කලාම..
    දැනටමත් ඔය ක්‍රමෙන් markhaloce වැඩේ ගොඩදාගෙන ඇති..:yes:

    නිකටෙන් ඔබන්න ගිහින් බෙල්ල උලුක් කරගනියිද දන් නැහැ :lol::lol:
    ඊස්ටර් එග් එක නම් එන්නේ වින්ඩෝස් 10 වල විතරයි කියල මන් දැක්ක නෙට් එකේ තියනව. :cool::cool: