වැඩේ හරියනවා ඕක කලාම.. දැනටමත් ඔය ක්රමෙන් markhaloce වැඩේ ගොඩදාගෙන ඇති..:yes: නිකටෙන් ඔබන්න ගිහින් බෙල්ල උලුක් කරගනියිද දන් නැහැ :lol::lol: ඊස්ටර් එග් එක නම් එන්නේ වින්ඩෝස් 10 වල විතරයි කියල මන් දැක්ක නෙට් එකේ තියනව. :cool::cool: