සොෆ්වෙයා එකක් හොයල දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අපිට කොම්පියුටර් වල වැඩ කල්ල ඒ හැටි පුරුද්දක් නෑ :no: :no:
මුල් කාලෙ නම් වර්ඩ් වගේ ඉගෙන ගන්න කෝස් එකක් කලා ඒත් ඒකෙ ෆීස් ගෙවාගන්න බැරුව භාගෙට කල්ල අතෑරල දාන්න වුනා :no: :no:
අපි කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ එලකිරි ඇවිල්ල ත්‍රෙඩ් එකක් කියෝල ත්‍රෙඩ් එකක් දාල යන්න විතරයි :( :(
යංතං සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරගෙන නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් ඔබල ඉන්ස්ටෝල් කරගන්න දන්නව එච්චරයි :( :(
හැමෝම හැමදේම දන්නෑනෙ :( :(
අපේ නොදැනුවත්කම ඔහොම කොලොප්පමකට ගන්න එපා :no: :no:
උඹල සී කියයි සී ප්ලස් ප්ලස් කියයි ජාව කියයි අරවයි මේවයි එක එක ඒව කරනව ඇති :( :(
ඒත් ඒකෙන් කියවෙන්නෑ හැමෝම උඹලගෙ මට්ටමටම කොම්පියුටර් දැනගන්න ඕනෙ කියල :no: :no:
කෙනෙක් නොදන්න දෙයක් ඇහුවාම කොලොප්පමකට ගන්නැතුව කියා දෙන්න පුරුදු වෙන්න :sorry: :sorry:
:baffled: :baffled: :baffled: :baffled: :baffled:
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර

    තෝ මට ඉංගිරිසි බැහැ කියලා දැන දැන මාව විහිලුවකට ගන්නකොට ඕව මතක් උනාද.
    තොට කරපුව ඔය පලදෙන්නේ. විදොපන් දැන්.
    තොගේ කටට බඩ යන්න බෙහෙත් බීපු ගැරඩි 7දෙනෙක් රෙන්න ඕනි.
     
    අපේ ගමේ එකෙක් මට ඔය විදිහටම කියල මොනිටරේ පුපුරල වීදුරු කෑලි දෙකක් ගානට ඇස් දෙක හාරහෙන ඔළුවෙ අනික් පැත්තෙන් මතුවෙලා මලා :dull: :dull:
    උඹටත් ඒකම වෙයිද දන්නෑ :no: :no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    අපේ ගමේ එකෙක් මට ඔය විදිහටම කියල මොනිටරේ පුපුරල වීදුරු කෑලි දෙකක් ගානට ඇස් දෙක හාරහෙන ඔළුවෙ අනික් පැත්තෙන් මතුවෙලා මලා :dull: :dull:
    උඹටත් ඒකම වෙයිද දන්නෑ :no: :no:

    තොගේ crt එක එහෙම පිපුරුවට led ඒවා එහෙම පුපුරන් නැහැ.
    පොලව පලාගෙන උලක් මතුවෙලා උබේ *ට දෙක හරහා ගිහින් කටිනුත් මතුවෙනවා ඔය කියන බොරු වලට.
    :frown::frown::frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොගේ crt එක එහෙම පිපුරුවට led ඒවා එහෙම පුපුරන් නැහැ.
    පොලව පලාගෙන උලක් මතුවෙලා උබේ *ට දෙක හරහා ගිහින් කටිනුත් මතුවෙනවා ඔය කියන බොරු වලට.
    :frown::frown::frown:

    අරූගෙ LED එකක් තමා පුපුරල තිබ්බෙ :dull: :dull:
    ඌ එහෙම්ම පුටුවෙන් වැටෙනවත් එක්කම උඹ ඔය කිව්ව වගේම උලක් ඇස් දෙක මැද්දෙන් මතුවෙන්න ඔළුව පිටිපස්සෙ ඇනිල තිබ්බ.. :dull: :dull:
    උඹටත් එහෙම වෙයිද දන්නෑ :baffled: :baffled:
     
    අපිට කොම්පියුටර් වල වැඩ කල්ල ඒ හැටි පුරුද්දක් නෑ :no: :no:
    මුල් කාලෙ නම් වර්ඩ් වගේ ඉගෙන ගන්න කෝස් එකක් කලා ඒත් ඒකෙ ෆීස් ගෙවාගන්න බැරුව භාගෙට කල්ල අතෑරල දාන්න වුනා :no: :no:
    අපි කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ එලකිරි ඇවිල්ල ත්‍රෙඩ් එකක් කියෝල ත්‍රෙඩ් එකක් දාල යන්න විතරයි :( :(
    යංතං සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරගෙන නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් ඔබල ඉන්ස්ටෝල් කරගන්න දන්නව එච්චරයි :( :(
    හැමෝම හැමදේම දන්නෑනෙ :( :(
    අපේ නොදැනුවත්කම ඔහොම කොලොප්පමකට ගන්න එපා :no: :no:
    උඹල සී කියයි සී ප්ලස් ප්ලස් කියයි ජාව කියයි අරවයි මේවයි එක එක ඒව කරනව ඇති :( :(
    ඒත් ඒකෙන් කියවෙන්නෑ හැමෝම උඹලගෙ මට්ටමටම කොම්පියුටර් දැනගන්න ඕනෙ කියල :no: :no:
    කෙනෙක් නොදන්න දෙයක් ඇහුවාම කොලොප්පමකට ගන්නැතුව කියා දෙන්න පුරුදු වෙන්න :sorry: :sorry:
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    ඕ ලෙවෙලුත් පේල් නේද තෝ
    කෝ ටොයියා තාම නැත්තේ මොකෝ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    අරූගෙ LED එකක් තමා පුපුරල තිබ්බෙ :dull: :dull:
    ඌ එහෙම්ම පුටුවෙන් වැටෙනවත් එක්කම උඹ ඔය කිව්ව වගේම උලක් ඇස් දෙක මැද්දෙන් මතුවෙන්න ඔළුව පිටිපස්සෙ ඇනිල තිබ්බ.. :dull: :dull:
    උඹටත් එහෙම වෙයිද දන්නෑ :baffled: :baffled:

    එහෙනම් මොනිටරෙන් ආපු උල් දෙකෙක් නෙමේ ඇනිලා තියෙන්නේ.
    බිම තිබ්බ දෙකක්. පිටිපස්සෙන් ඇනිලා ඉස්සරහින් මතුවෙන්න ඇති.
    :dull::dull:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Untitled.png

    one music kalla udin digata drag karala e kalla select karanna. ita passe edit>>>copy yanna. ita passe file>> new gihin edit>>>paste karanna. ita passe file>>export yanna. gihin mp3 widiyata save karanna
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18864323 said:
    ඕ ලෙවෙලුත් පේල් නේද තෝ
    කෝ ටොයියා තාම නැත්තේ මොකෝ

    ඌ ටයිම් ටේබල් එකට වැඩ කරන මිනිහ :D :D
    එක එක දාට එක එක අකෞන්ට් වලිං :yes:
    අකෞන්ට් ඔක්කොගෙන්ම ලොග් වෙලා වටෙයක් ගිහිං එන්න ඕනෙ ආපහු ටොයියා අකෞන්ට් එකේ දවස එන්න :lol: :lol:

    මොකක් හරි වැරැද්දක් වුනාද බං :sorry: :sorry:

    එහෙනම් මොනිටරෙන් ආපු උල් දෙකෙක් නෙමේ ඇනිලා තියෙන්නේ.
    බිම තිබ්බ දෙකක්. පිටිපස්සෙන් ඇනිලා ඉස්සරහින් මතුවෙන්න ඇති.
    :dull::dull:

    නෑ දෙපැත්තෙන්ම ඇනිල :dull: :dull:
    උඹටත් එහෙම වෙයිද දන්නෑ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png

    one music kalla udin digata drag karala e kalla select karanna. ita passe edit>>>copy yanna. ita passe file>> new gihin edit>>>paste karanna. ita passe file>>export yanna. gihin mp3 widiyata save karanna

    මං කලේ එහෙම නෙමේ :D :D
    මුලිටම ගිහිං ctrl + B එබුව :D :D
    ඊට පස්සෙ එක මියුසික් එකක් ඉවර වෙන හැම තැනකම තියල ctrl + B එබුව :D :D
    ඔබල ෆයිල් > එක්ස්පෝට් මල්ටිපල්ස් කලාම ඔක්කොම එකින් එක ෆයිල් විදිහට ආව :D :D
    ඒ ක්‍රමේ ලේසියි :baffled: :baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    නෑ දෙපැත්තෙන්ම ඇනිල :dull: :dull:
    උඹටත් එහෙම වෙයිද දන්නෑ :baffled: :baffled:

    :eek::eek: මට කෙසේ වෙතත් උබට එහෙම වෙයි.
    විහිලුවකට ගන්න එපා ඔහොම මිනිස්සුන්ව.
    උබ හැමදාම කාරන්නේ ඒක.:baffled:
    මට ඉංගිරිසි බෑ කියපු දවසේ උබ කොච්චර කොලොප්පන් කලාද...:(:(
    ඕවට පල දෙයි උබට....:dull::dull:
    උබේ ඔය ඔලුව පුපුරලා පුටුව පල්ලේම මැරිලා ඉදියි.
    පනුවෝ ගහල ඇට දිරනකන්වත් බල්ලෙක් එන එකක් නැහැ බලන්න.
    මියෝ නම් ඇවිත් උබේ කටුත් සුප්පු කරයි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මං කලේ එහෙම නෙමේ :D :D
    මුලිටම ගිහිං ctrl + B එබුව :D :D
    ඊට පස්සෙ එක මියුසික් එකක් ඉවර වෙන හැම තැනකම තියල ctrl + B එබුව :D :D
    ඔබල ෆයිල් > එක්ස්පෝට් මල්ටිපල්ස් කලාම ඔක්කොම එකින් එක ෆයිල් විදිහට ආව :D :D
    ඒ ක්‍රමේ ලේසියි :baffled: :baffled:

    huh ha ela ela.:lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :eek::eek: මට කෙසේ වෙතත් උබට එහෙම වෙයි.
    විහිලුවකට ගන්න එපා ඔහොම මිනිස්සුන්ව.
    උබ හැමදාම කාරන්නේ ඒක.:baffled:
    මට ඉංගිරිසි බෑ කියපු දවසේ උබ කොච්චර කොලොප්පන් කලාද...:(:(
    ඕවට පල දෙයි උබට....:dull::dull:
    උබේ ඔය ඔලුව පුපුරලා පුටුව පල්ලේම මැරිලා ඉදියි.
    පනුවෝ ගහල ඇට දිරනකන්වත් බල්ලෙක් එන එකක් නැහැ බලන්න.
    මියෝ නම් ඇවිත් උබේ කටුත් සුප්පු කරයි.

    ඉංග්‍රීසි බැරිනම් ඉගන ගන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔන්න බලහල්ල නොදන්න දෙයක් අහගන්න දාපු ත්‍රෙඩ් එකකට වෙච්චි දෙයක් :baffled: :baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    ඕන තැනින් නවත්තල එකපාර f1 එකයි ctrl එකයි end කී එකයි home කී එකයි f12 එකයි ඔබල ඒ එක්කම මවුස් එකේ right click කරපං..
    එතකොට හරි..:yes:

    මොනිටරේ දගලලා ඊස්ටර් එග් එකක්ද කොහෙද ආව ඕක කලාම. මවුස් එක ඔබන්න ඇගිලි දිග මැදිව නිකටෙන් එබුවේ අන්තිමට. මරු ඒක...
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • මොනිටරේ දගලලා ඊස්ටර් එග් එකක්ද කොහෙද ආව ඕක කලාම. මවුස් එක ඔබන්න ඇගිලි දිග මැදිව නිකටෙන් එබුවේ අන්තිමට. මරු ඒක...

    වැඩේ හරියනවා ඕක කලාම..
    දැනටමත් ඔය ක්‍රමෙන් markhaloce වැඩේ ගොඩදාගෙන ඇති..:yes: