ජපානේ පාට් ටයිම් එකක් හොයල දෙන්න..

ranga 84

Banned
Mar 11, 2017
50
6
0
ජපානේ පාට් ටයිම් එකක් හොයල දෙන්න..

මචං කොල්ලනේ ඇවිල්ල දැන් මාසෙකටත් වඩා වැඩියි .
නගෝයා අවට පාට් ටයිම් එකක් හොයල දෙන්න පුළුවන් නම් .
උදවු කරන්න .
එරිලා ඉන්නේ හොදටම .. තවම ජපන් බැහැ .
පුළුවන් නම් උදවු කරන්න ලොකු පිනක් වෙයි .

tumblr_nik08mIXbO1u369pgo1_500.gif
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    යන්න කලින් හිතන්න බැරි වුනාද?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Machan Japan wala inna pita rata aya(suddo ehema) katha baha karana expatriate forums tiyenawa... Un gawa job ekak alla ganna puluwan wei

    Expatriate forum kiala google karapan
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pm ekk ewapan,
    mama danna eke japane innawa, uge fb eka dennm
    ahala blnna. uut lagadi giye, job ekak krnawada koheda
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඉක්මනටම ජොබ් එකක් ලැබෙයි.. ඉවසල ඉන්න.. මොනවා ලැබුනත් කොච්චර අමාරු උනත් හම්බවෙන පොඩි අවස්ථාව වත් මග අරින්න එපා.. හොඳ දෙයක් ලැබෙනකම් හරි පොඩි ජොබ් එකක් ලැබුනොත් කරන්න..
    ජය වේවා..