සෝක් ලයිට් ටික

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Daraz එකේ රිවිව් වගයක් බල බල ඉන්න කොට දැක්කෙ, මරු නෙහ්? කොහොමද එහෙම හදන්නෙ?

    f9c457f2856558266d35f66819348380.jpg
    8178c8fe4cd6ac7e1ebb81292159e2e7.jpg

    මේකෙ මේ වෙලාවත් එක්ක තියන ලයිට් එක මොකක්ද ගායිස්. ඒවගෙ එකක් ගන්න තියෙන්නෙ කොහෙද?
    ------ Post added on Jan 6, 2023 at 9:26 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක දැන් අවුරුද්දක් විතර කලින් ආපු ට්‍රෙන්ඩ් එකක් බන්....

    ඕක හදන්නේ බිත්තියට ලයිට්ස් සෙට් කරලා, ඊට උඩින් පුලූන් අලවලා...

    හූටියුබ් එකේ බලපන්, ceiling cloud lights effect වගේ සර්ච් කරලා :)
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Daraz එකේ රිවිව් වගයක් බල බල ඉන්න කොට දැක්කෙ, මරු නෙහ්? කොහොමද එහෙම හදන්නෙ?

    View attachment 193915View attachment 193916

    මේකෙ මේ වෙලාවත් එක්ක තියන ලයිට් එක මොකක්ද ගායිස්. ඒවගෙ එකක් ගන්න තියෙන්නෙ කොහෙද?
    ------ Post added on Jan 6, 2023 at 9:26 PM
    Months for exam උටනම් පිස්සු
     
    • Haha
    Reactions: cheyrav