සෝතාපත්ති තත්ත්වයට පත්වීම

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo

    ------ Post added on Nov 12, 2025 at 7:50 AM

    ඉන්දියාවේ ගිය එවුන් නම් කියන්නේ බුදු හාමුදුරැවො හිටියා කියල කියන්න බැ කියල..එහෙ එකෙක් වත් බෞද්ධ එවුන් නැ කියන්නේ..පරණ නටමුන් තිබ්බට කොහොමද බුදුහාමුදුරුවො හිටියා කියන්නේ? අර කවුද ඒ වගේ කෙනක් හිටියලු නෙ ඒ පැත්තේ...
     
    • Like
    Reactions: ozykolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553

    Magadi bawasa lankawe ne indiawe ituru wela tiyenawalu.oya magadi basawa danna eka indian ekek buddagama mokadda kiyala danne ne.

    Menna indian unge knowledge eka.
    Mahatma Gandhi learned about Buddhism primarily through his
    reading of Sir Edwin Arnold's book The Light of Asia while he was a law student in London in the late 1880s
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,732
    16,515
    113
    Buduhamuduruwo gawa damanaya wenawa minissu sattu.nalagiri,angulimala etc.eka nikan dharmaya ahuwata witarak wena ekak newe.buduhamruwo kivva kathawa wena ekek angulimata kivvanam kana palenna gahai.energy siddiyak wenawa.eka ehemai newei kiyanna be.buduhanruwowe lagin bana ahana ekedi sarthaka wediy results.dan itin buduhanduruwo rupe thula ne wage katha kivvata wedak ne.e side ekenma okoma balanna be

    කොහොමත් ඔය සූත්‍ර පිටකයේ තියනවා වගේ විනාඩි 5 බණ කෑලි කියලා නිවන් දැක්කුවා වෙන්න බෑ. (හැමෝම දාරුචීරියලා නෙමෙයි නේ). සාමුක්කංසික දේශනා සෑහෙන්න දිගයි කියනවා. ඉතුරු වෙලා තියෙන්නේ කටපාඩම් කරගෙන එන්න පුළුවන් උනු සංක්ෂිප්ත කතා ටිකක් තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    කොහොමත් ඔය සූත්‍ර පිටකයේ තියනවා වගේ විනාඩි 5 බණ කෑලි කියලා නිවන් දැක්කුවා වෙන්න බෑ. (හැමෝම දාරුචීරියලා නෙමෙයි නේ). සාමුක්කංසික දේශනා සෑහෙන්න දිගයි කියනවා. ඉතුරු වෙලා තියෙන්නේ කටපාඩම් කරගෙන එන්න පුළුවන් උනු සංක්ෂිප්ත කතා ටිකක් තමයි.
    Meka knowledge eken witarak karanna puluwan ekak newe.bala wardanaya karanna one.ekata buduhmaduru e kale laga hitiya ayata sahenna effective.sasare train wela apu ayath innawa e welawe budunamdruwoge energy support eken quantum loop ekak panina ayath innawa.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,732
    16,515
    113
    Meka knowledge eken witarak karanna puluwan ekak newe.bala wardanaya karanna one.ekata buduhmaduru e kale laga hitiya ayata sahenna effective.sasare train wela apu ayath innawa e welawe budunamdruwoge energy support eken quantum loop ekak panina ayath innawa.

    සත්පුරුෂ ආශ්‍රය අනිවාර්යයි කියන්නේ ඔය energy එක දෙන්න පුළුවන් තරම් ලෙවෙල් එකකට ආපු කෙනෙක් ගැන වෙන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    සත්පුරුෂ ආශ්‍රය අනිවාර්යයි කියන්නේ ඔය energy එක දෙන්න පුළුවන් තරම් ලෙවෙල් එකකට ආපු කෙනෙක් ගැන වෙන්න ඕන
    Ow ekane rahatan wahanese kalyana mitrayek wenne.budhamruwata passe enne rahatan wahanse.mewa okoma reject karala okoma drustiyak witarai kiyavvata wedak tiyenawada.etakota buduhanduruwo kivva maitree karanna arawa mewa okoma invalid wenawa.ara maliyadawa maharatan wahanse gawa idala 60 denek sowan una.energy support reject karanawa kiyanne science fullyma ignore karanawa kiyana eka
     
    • Like
    Reactions: ozykolla

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ow e unata energy support ekak wenawa ara wage tanaka hitiyama.eka ehema newei kiyanna be.maitree bala oya okoma energies.energy kiyanneth drushtiyak kiyala kiyay dan.hemadema genama ehema balanna be

    energy කියන්නේ මොකක්ද? support කරන්නේ මොකකටද? කාටද?

    ඔක්කොම එකම බේස් එකෙන් පටන් ගන්න කතන්දර.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    energy කියන්නේ මොකක්ද? support කරන්නේ මොකකටද? කාටද?

    ඔක්කොම එකම බේස් එකෙන් පටන් ගන්න කතන්දර.
    Ehema ahuwoth maitree kiyanne mokadda.karanne katada.mokatada.sathiya kiyanne mokadda,support karanne katada,karanne mokatada.uba kiyanne api okoma base eke innawa kiyana point eke idan.oruwen goda yanna kalin oruwe idanma base ekema innawa kiyala innawa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    oruwen goda yanna kalin oruwe idanma base ekema innawa kiyala innawa

    ඔරුවෙන් කවද්ද ගොඩ යන්න හිතන් ඉන්නේ!?
    හෙට?
    අනිද්ද?
    මැරෙන්න කලින්?

    බුදුහාමුදුරුවෝ quantum physics ඉගැන්නුවේ නැ. විද්‍යාවත් එක්ක ධර්මය ගලපන්නත් බැහැ. සතිය පුහුණු කරපන්, playlist දීලා බන අහපන් කියලා කියද්දී, උබගේ ඔලුව තියෙන කතන්දර ටික පැත්තකින් තියලා කියපු දේ කරලා බලපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ඔරුවෙන් කවද්ද ගොඩ යන්න හිතන් ඉන්නේ!?
    Goda yanna deyak ne base ekemai inne wage ekakne uba kiyanne.wenna dekuth ne.wenna kenekuth ne.okoma drushti.mata penne eka oruwe idanma sowan una kiyanawa wage
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mata penne

    එක එක ඒවා පේනවා. පේනීමේ ඇත්ත දැක්කහම conflicts නැ. කතන්දර හදන්නත් බැහැ. පේන දේ, කතන්දර එක්ක ගලපලා, ඇත්ත දකින්න බැහැ. සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ. පේන කතන්දරේ කොහොමද හැදෙන්නේ.. කියලා ආපස්සට විමසලයි ඇත්ත දකින්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    එක එක ඒවා පේනවා. පේනීමේ ඇත්ත දැක්කහම conflicts නැ. කතන්දරත් නැහැ. පේන දේ ඇත්ත කතන්දර එක්ක ගලපගා දකින්න බැහැ. පේන කතන්දරේ කොහොමද හැදුනේ කියලා ආපස්සට විමසලයි දකින්න පුලුවන්.
    E unata uba dan direct reject karane budda shakthiya kiyala deyak ne kiyala.drushti witarai kiyala.eka buduhamduruwo kivva process ekata match wena kathawak newe.ehema nan maitree sathiya e process ekama invalid.okoma kathandara.taniyen appasata vikasala dakinna puluwan athi.etanata buddha shakthiya support karaganna puluwan.nut ekak agillen karakawanna hadanawata wada tool ekak gattama easy
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    E unata uba dan direct reject karane budda shakthiya kiyala deyak ne kiyala.drushti witarai kiyala.eka buduhamduruwo kivva process ekata match wena kathawak newe.ehema nan maitree sathiya e process ekama invalid.okoma kathandara.taniyen appasata vikasala dakinna puluwan athi.etanata buddha shakthiya support karaganna puluwan.nut ekak agillen karakawanna hadanawata wada tool ekak gattama easy

    reject කරන්න කිව්වේ නැහැ. පිළිගන්න කිව්වෙත් නැහැ.
    මේක පිළිගන්න පුලුවන් වෙන්නේ, ඒක මේකට ගැලපෙන නිසා.

    හැම ඇත්තක්ම, ඇත්ත වෙන්නේ, කලින් හම්බුන ඇත්තකට සාපේක්ෂව.

    'ඇත්ත' කොහෙන්ද පටන් ගන්න ඇත්තේ?

    රූපෙක 'ඇත්ත' තියෙන්න/ හම්බෙන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    reject කරන්න කිව්වේ නැහැ. පිළිගන්න කිව්වෙත් නැහැ.
    මේක පිළිගන්න පුලුවන් වෙන්නේ, ඒක මේකට ගැලපෙන නිසා.

    හැම ඇත්තක්ම, ඇත්ත වෙන්නේ කලින් හම්බුන ඇත්තකට සාපේක්ෂව.

    රූපෙක 'ඇත්ත' තියෙන්න පුලුවන්ද?
    E unata uba kivve wedak ne wage gihin.ehema kiyanna be pruthakjanoyta.ginnak gawata giyath effect ekak tiyenawa.e wagema tama budda shakthiyak gawata giyama.rupeka athak boruwak danna beri unata ledak hedunama
    Behet ganna doctor gawata yanna epaye.doctor kiyana rupeka attak ne kiyala gedara idala taniyen beth gattama hariyanawada nattan ekata specialist kenek gawata yanawada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    E unata uba kivve wedak ne wage gihin.ehema kiyanna be pruthakjanoyta.

    මන් කිව්වද, නැත්තම් ඔයා දැක්කද!?!?
    ඔයාට පේන ඒවා, ඇයි එහෙම පේන්නේ.. කියන එක ඔයා, ඔයාත් එක්කම බලාගන්න.

    ginnak gawata giyath effect ekak tiyenawa.e wagema tama budda shakthiyak gawata giyama.rupeka athak boruwak danna beri unata ledak hedunama
    Behet ganna doctor gawata yanna epaye.doctor kiyana rupeka attak ne kiyala gedara idala taniyen beth gattama hariyanawada nattan ekata specialist kenek gawata yanawada

    බෙහෙත් හොයන්නත්, මුලින් ලෙඩක් තියෙන්න ඕනේ. බෙහෙත් හොයන්න කලින් ලෙඩේ මොකක්ද කියලා හොයලා බලන්න.

    සමහර ලෙඩ වලට බෙහෙත, ලෙඩේ හොයාගන්න එකම තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    මන් කිව්වද, නැත්තම් ඔයා දැක්කද!?!?
    ඔයාට පේන ඒවා, ඇයි එහෙම පේන්නේ.. කියන එක ඔයා, ඔයාත් එක්කම බලාගන්න.

    බෙහෙත් හොයන්න ලෙඩක් තියෙන්න ඕනේ. බෙහෙත් වලට කලින් ලෙඩේ මොකක්ද කියලා හොයලා බලන්න.
    සමහර ලෙඩ වලට බෙහෙත, ලෙඩේ හොයාගන්න එකම තමයි.
    Uba buduhamduruwo kivva process ekata netuwa wena ekak kiyanne.ekama thana idan sowan wela wage.bala darmayak wela ne.sathiyak wedila ne.lede ekama thana idan hoyagena.ledak tibilama ne drushtiyak witarai tibila tiyenne kiyanwa.but lede hangila.siyalla drushti kiyala ekam tana inna kiyanawa wage.yonisomaikareta budda shakthiyak wedak ne kiyanawa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Uba buduhamduruwo kivva process ekata netuwa wena ekak kiyanne.ekama thana idan sowan wela wage.bala darmayak wela ne.sathiyak wedila ne.lede ekama thana idan hoyagena.ledak tibilama ne drushtiyak witarai tibila tiyenne kiyanwa.but lede hangila.siyalla drushti kiyala ekam tana inna kiyanawa wage.yonisomaikareta budda shakthiyak wedak ne kiyanawa.

    තැන තැන දුවද්දි පේන්නැති ලෙඩේ සමහර විට එක තැන නතර වෙලා බලද්දි පේන්න පුලුවන්.

    ඉන්න තැන නතර වෙලා, බලන එක තමයි එළැබ සිටි සිහිය. සිහිය පවත්වගන්න දෙන ඉන්ධන තමයි ඡන්දය, චිත්ත, විරිය, විමංසාව. සිහිය පුහුණු කරද්දි වැඩෙන්නේ කුසලය.

    හැම තැනකම එකම ලෙඩේ තමයි තියෙන්නේ. තැන් තැන් වල යන්න ඕනේ නැහැ, ඉන්න තැනම හොයාගන්න පුලුවන් ඒ නිසා. ඉන්න තැන 'සිහියෙන්' හිටියොත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    තැන තැන දුවද්දි පේන්නැති ලෙඩේ සමහර විට එක තැන නතර වෙලා බලද්දි පේන්න පුලුවන්.

    ඉන්න තැන නතර වෙලා, බලන එක තමයි එළැබ සිටි සිහිය. සිහිය පවත්වගන්න දෙන ඉන්ධන තමයි ඡන්දය, චිත්ත, විරිය, විමංසාව.

    හැම තැනකම එකම ලෙඩේ තමයි තියෙන්නේ. තැන් තැන් වල යන්න ඕනේ නැහැ, ඉන්න තැනම හොයාගන්න පුලුවන් ඒ නිසා. ඉන්න තැන 'සිහියෙන්' හිටියොත්.
    Uba kiyanwa ewa condratict ban.eka welawakata kalyana mitryo one kiyanawa dharmaya denaganna.ita passe rupe attak nattak tiyenawada ahanwa.katada mokatada ahanawa.enan mokatada kalyana mitrayo passe yanne.man me kiyanne uba buduhamdrueo kivva process eka netuwa ara eka kahsneyn rahat wena rare eka generalize karanawa.ehema wenne nane hemotama.inna tanama sihiyen inna process ekak awane.inna tana sihiyen inna buddha shakthiya use karama mokada weredda.kalyana mitryek one wagema budda shaktiyath use karanawa.ehema netuwa okoma drushtiyak kiyala ahuna ahuna witarai wage wenna hemotama bane.
     
    ධහම් පණිවිඩය දෙන්න කළ්‍යාණ මිත්‍රයා ඕනේ. දෙන පණිවිඩය, ධර්මය නෙමෙයි, කතාවක්. ධර්මය ගෙඩි පිටින් දෙන්න බැහැ. කතාව විසදගද්දි තමයි ධර්මය දකින්නේ.

    පේනවා, ඇහෙනවා, දැනෙනවා සහ ඒ සමගම හිතෙනවා..
    වෙන දේ බලන් ඉන්න එක තමයි සිහිය.

    මොකක්ද ඔයා කියන බුද්ධ ශක්තිය? ඒක කොහොමද උඩ කියපු සිහියට යොදා ගන්න පුලුවන්?