------ Post added on Nov 12, 2025 at 7:50 AM
ඉන්දියාවේ ගිය එවුන් නම් කියන්නේ බුදු හාමුදුරැවො හිටියා කියල කියන්න බැ කියල..එහෙ එකෙක් වත් බෞද්ධ එවුන් නැ කියන්නේ..පරණ නටමුන් තිබ්බට කොහොමද බුදුහාමුදුරුවො හිටියා කියන්නේ? අර කවුද ඒ වගේ කෙනක් හිටියලු නෙ ඒ පැත්තේ...
