සෝතාපන්න වන විට දුරු වන නීවරණ

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සෝතාපන්න වන විට දුරු වන නීවරණ

සෝතාපන්න වූ විට,

1) කාමච්ඡන්දය කාම රාගය දක්වා අඩුවේ.
2) ව්‍යාපාදය පටිහය දක්වා අඩු වේ.
3) ථීනමිද්දය දුරු වේ.
4) උද්දච්ච කුක්කුච්චයේ කුක්කුච්චය දුරුවේ.
5) විචිකිච්චාව දුරු වේ.
 

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
කාමච්ඡන්ද - කාම ඉච්ච අන්ධ
අන්ධ ලෙස පංච කාම ආස්වාදය ලැබීම.

කාම රාගය - පංච කාම තුල පැවැත්ම අග්‍ර කරගෙන සිටීම. (පංච කාම විදීමට ඇති ආසාව)
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පයියේ සයිස් එක එහෙම වැඩි වෙන්නේ නැද්ද :)
 

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ව්‍යාපාදය යනු අපාගත වීමට හේතු වන දැඩි මට්ටමේ ද්වේශයයි. පටිහය යනු තරහවයි. මේක සතර අපායට හේතු වෙන්නේ නෑ.
 

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ථීනමිද්දය කියන්නේ සිතේ මිදුනු ස්වභාවය. සිත ඝන භාවයට පත් වෙලා සිතීමට නොහැකි වීම කියලත් කියන්න පුලුවන්. ථීනමිද්දය ඇතිවිට ලෞකික ලෙස කම්මැලිකමත් ඇති වෙනවා.
 

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සෝතාපන්න වූ විට,

    1) කාමච්ඡන්දය කාම රාගය දක්වා අඩුවේ.
    2) ව්‍යාපාදය පටිහය දක්වා අඩු වේ.
    3) ථීනමිද්දය දුරු වේ.
    4) උද්දච්ච කුක්කුච්චයේ කුක්කුච්චය දුරුවේ.
    5) විචිකිච්චාව දුරු වේ.
    Perfect
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ථීනමිද්දය කියන්නේ සිතේ මිදුනු ස්වභාවය. සිත ඝන භාවයට පත් වෙලා සිතීමට නොහැකි වීම කියලත් කියන්න පුලුවන්. ථීනමිද්දය ඇතිවිට ලෞකික ලෙස කම්මැලිකමත් ඇති වෙනවා.

    ඒකනම් ලෙසටම තියෙනව...... :D
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සෝතාපන්න වෙන්නෙ කැමතිද?
    සෝතාපන්න වෙන මාර්ගයේද දැන් ගමන් කරන්නෙ?
    මේ දවස් වල මොනාද කරන්නෙ ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවා විස්තර කරලා දැම්මනම් වටිනවා පුතා ...කාමච්චන්දය කියන්නේ කාම වස්තුන් නිසා අන්දභාවයට පත් වෙන එක වැළකෙනවා ..කාම වස්තුන් කිවම කාම ලෝකයට අයිති ගෙවල් වාහන් ලස්සන රුප සියලුම ඩේ නිසා කැමැත්තක් හට ගත්තත් පිස්සෙක් වගේ ඒවා පසු පස යාමෙන් වලකිනවා

    අනිත් ඒවත් පුළුවන් කෙනෙක් පුළුවන් විදියට විස්තර කරන්න
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උද්දච්ච කියන්නේ මට පුළුවන් කියා සිතා තමන්ගේ මතයටම වැඩ කරන ස්වභාවය. අදහස්. කුක්කුච්ච කියන්නේ "අනේ අපිටනං ඕවා බෑ" වගෙ යටහත් පහත් ලෙස සිතන ස්වභාවය.