සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

    ඇත්තටම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවො බලාපොරොත්තු වුනේ තමන් වහන්සේ අපවත් වුනාට පස්සේ අද කරපු විදියේ ආදාහන උත්සවයක් නෙවි. උඹලා වීඩියෝ එක දැක්ක නේද. උන් වහන්සේගේම වචනයෙන් ප්‍රකාශ කරනවා අවමඟුල වෙන්නෙ ඕන කොහොමද කියලා.

    ඒත් කරුණු මෙසේ තියාගෙන, මේ බව හොඳින් දැන දැනම උන් වහන්සේ එපා කියපු ආකාරයෙන්ම ආදාහන පූජෝත්සවය තියපු එක ගැන උඹලා මොනවද හිතන්නේ?
    කෙනෙක් කියයි ලොකු ලොක්කො ලකුණු දාගන්න මේ විදියට කළා කියලා. තව කෙනෙක් කියයි උන් වහන්සේට හිමිවිය වුතු ගෞරවේ දෙන්න මේ විදියට කළා කියලා.
    ඒත් මම හිතන්නෙ උන් වහන්සේට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය වෙන්නෙ උන් වහන්සේ පැතූ විදියට අවමගුල් කටයුතු කිරීම කියලා...

    සරල විදිය‍ට එනමුත් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උන් වහන්සේ කියපු සීමාව තුල මේක කරන්න හැකියාවක්
    ඇත්තටම තිබුණේම නැද්ද?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්තිම කැමැත්ත කියන්නේ කටින් කියන වචන නෙමෙයි.අනික අවමංගල උත්සවය හොදට කරහම ඇති වැරැද්ද මොකක්ද?ඕක ඔය විදිහට නොකරනම් උබලම කියයි හිටන් මහ කුණා මේ තරම් වටිනා (උබලට වටින්නේ නැහැ ඒ උනත් එහෙම කියයි:rofl:) හාමුදුරු නමකගේ අවමංගල උත්සවය හිගන විදිහට ගත්තා කියලා..
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    අන්තිම කැමැත්ත කියන්නේ කටින් කියන වචන නෙමෙයි.අනික අවමංගල උත්සවය හොදට කරහම ඇති වැරැද්ද මොකක්ද?ඕක ඔය විදිහට නොකරනම් උබලම කියයි හිටන් මහ කුණා මේ තරම් වටිනා (උබලට වටින්නේ නැහැ ඒ උනත් එහෙම කියයි:rofl:) හාමුදුරු නමකගේ අවමංගල උත්සවය හිගන විදිහට ගත්තා කියලා..

    මේකෙ නීති පොයින්ට් දාගන්න නෙමෙයි මචං මම කිව්වෙ. ලෝයර් කෙනෙක් ඉස්සරස අත්සම ගහලා නෑ කියන එකනෙ උඹ කියන්න යන්නෙ.
    අවමගුල හොඳට කරන එකේ වැරැද්දක් උඹ නොදකින්න පුළුවන්. ඒ උඹ. ඒත් අපවත් වුන උන් වහන්සෙ ඒකෙ දකින්නෙ ලොකු වැරැද්දක් විදියට. ඒකයි මෙතන ප්‍රශ්නය
    සෝභිත හාමුදුරුවො හෝ වෙන ඕන කෙනෙක් හෝ වේවා තමන් බලාපොරොත්තු වෙන විදියට තමන්ගෙ මලගමවත් කරන්න අනිත් මිනිස්සු ඉඩ දෙන්නෙ නැතිනම් ඒක ඒ කෙනාට කරන අසාධාරණයක් කියලා මම කියන්න.
    හොඳට වීඩියෝව බලපං. උන් වහන්සේම රේරුකානෙ හාමුදුවො උදාහරනේට අරං කියනවා චාම් විදියට අවමඟුල කරන එක මිය ගිය කෙනාට කරන අගෞරවයක් නෙවි කියලා.
    උන් වහන්සෙ අකමැති විදියටම අවමගුල් උලෙල තියලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ඇත්තටම??? ගෞරව කරන්නද?

    මේකට දේශපාලනේ ගාව ගන්න එපා ප්ලීස්....
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්තිම කැමැත්ත කියන්නේ කටින් කියන වචන නෙමෙයි.අනික අවමංගල උත්සවය හොදට කරහම ඇති වැරැද්ද මොකක්ද?ඕක ඔය විදිහට නොකරනම් උබලම කියයි හිටන් මහ කුණා මේ තරම් වටිනා (උබලට වටින්නේ නැහැ ඒ උනත් එහෙම කියයි:rofl:) හාමුදුරු නමකගේ අවමංගල උත්සවය හිගන විදිහට ගත්තා කියලා..

    kalath narakai nokalath narakai :angry:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    අන්තිම කැමැත්ත කියන්නේ කටින් කියන වචන නෙමෙයි...
    නොදන්න කමට අහන්නෙ. අන්තිම කැමැත්ත කියන්නෙ කටින් කියන වචන නෙවි නම් අහවල් තැනින් කියන වචනද?
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කෙනෙක්ගෙ අන්තිම කැමත්ත දේපලක් සම්බන්දවනම් ලියලම තියෙන්න ඕන බව හරි
    නමුත් උන්වහන්සෙ ඇත්තටම ඔය කියන අවමංගල්ය සරල බව ඕන කියල කියල තිබ්බනම් ඒක කරන එක යුතුයි...මේක විඩීයො කරලත් තියෙන එකක් හින්ද නිකන් ආවට ගියාට කියපු කතාවක් ලෙස හිතන්න බැහැ..එහෙනම් උන්වහන්සෙගෙ කැමැත්ත දැන දැනත් ඉටුනොකලනම් හරි නෑ
    කිසි කෙනෙක්ට කියන්න බෑ උන්වහන්සෙ ලියල තිබ්බෙ නෑ කටින් කියුවට ගනන් ගන්න බෑ කියල,,ඒක උන්වහන්සේටත් අපහාසයක් නෙ..

    මනුස්සයෙක් වාචිකව හරි තමන්ගෙ ඉල්ලිමක් කරලනම් ඒක සලකන එක මනුස්ස කමක්,,ඒක ලිඛිත නෑ අර මේව බයිල වැඩක් නෑ

    මට පේන්නෙ මේක ජඩ මාධ්ය වලින් අවුස්සල් කූරුගාල වන කෙරුව,,,
    නමුත් අනික් අතට ජනතාවට අවශ්යයි මෙහෙම ගරු කිරීමක් ...

    එනිසා ඔය හිරු කියල ආගම ධර්මය පවා විකුනන චැනල් එක මේ විඩියො එක දඩස් ගාල උඩ පැන පැන අලුත් දෙයක් හොයාගත්ත කියකිය කයිවරු ගගහ පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව කිය කිය දාපු එක කුපාඩි කමක්...උන්වහන්සේට ඔය ගරුකිරීම කරන්නදීල ඕක ලීක් නොකර ඉන්න තිබ්බ..
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Matanam me hamuduruwo gena aththatama dukayi.
    wena itin kiyanna deyak ne.
    Harima watina sanga rathnayak akalaye ahimi wuna.

    kalakanni deshapaluwo genanam kiyanna yanne ne.unwahanse balaporoththu wechchi niyama yahapalanaya nathuwa nikam madya sandarshana nam pawaththanawa.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අර චතුර සේනාරත්න කියන පරය,,,මෝඩ ගොනා..ඌ රාජගිරිය වැලිකඩ ඉදල බත්තරමුල්ලට පාරෙ බැනර් දාල "මහින්දගෙ දූශිත පාලනයෙන් ගලව ගත් හාමුදුරුවො බව කියවෙන එකක්..

    මේ හරක දේශපාලනේ කරනව අපවත් උන හාමුදුරුවො පාවිච්චිකරලත්,,මූට චන්දෙ දාපු එවුන්ට ගොම පොවන්න ඕන....හාමුදුරුවන්ගෙ ආදාහන පෙරහරේ යන මහින්දගෙ පාක්ශිකයන්ට හාමුදුරුවො ගැන වෛරයක් ඇතිවෙන්න මූ ගොන් වැඩේ කලේ...මොකාගෙ උනත් දේශපාලනේ මරනෙකදි අවශ්ය නෑ
     
    Oyawage gas ballanta chande dunnu ewun innawane ban lankawe.:D:D:D
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    අර චතුර සේනාරත්න කියන පරය,,,මෝඩ ගොනා..ඌ රාජගිරිය වැලිකඩ ඉදල බත්තරමුල්ලට පාරෙ බැනර් දාල "මහින්දගෙ දූශිත පාලනයෙන් ගලව ගත් හාමුදුරුවො බව කියවෙන එකක්..

    මේ හරක දේශපාලනේ කරනව අපවත් උන හාමුදුරුවො පාවිච්චිකරලත්,,මූට චන්දෙ දාපු එවුන්ට ගොම පොවන්න ඕන....හාමුදුරුවන්ගෙ ආදාහන පෙරහරේ යන මහින්දගෙ පාක්ශිකයන්ට හාමුදුරුවො ගැන වෛරයක් ඇතිවෙන්න මූ ගොන් වැඩේ කලේ...මොකාගෙ උනත් දේශපාලනේ මරනෙකදි අවශ්ය නෑ

    කරුමෙට උපන් එකෙක් බං :oo::oo::oo::oo::oo::oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය වගේ හාමුදුරුවරු රට වටේ ගිහින් බන කියපු අය,කැපී පෙනෙන සාමාජෙට වැඩ කරපු අය ලක්ෂ ගනන් මිනිස්සු බලන්න එනව අපවත් උන දවසට ඒක නිසා අවසන් කැමැත්ත කෙසේ වෙතත් ස්වීට් & ෂෝට් ඉවර කරන්න බැරුව ඇති.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්තිම කැමැත්ත කියන්නේ කටින් කියන වචන නෙමෙයි.අනික අවමංගල උත්සවය හොදට කරහම ඇති වැරැද්ද මොකක්ද?ඕක ඔය විදිහට නොකරනම් උබලම කියයි හිටන් මහ කුණා මේ තරම් වටිනා (උබලට වටින්නේ නැහැ ඒ උනත් එහෙම කියයි:rofl:) හාමුදුරු නමකගේ අවමංගල උත්සවය හිගන විදිහට ගත්තා කියලා..

    ශෝක දින දාන එකවත් කොඩි දාන එකවත් ලොකුවට රාජ්ජ උත්ව්සව තියන එකවත් නෙමයි කරන්න ඕනි. සොපිත් හාමුදුරුවෝ බලාපොරොත්තු උන පාලනය ගෙන එම. මුන් චන්දෙට කලින් කතා කරපුවා දැන් මිකුත් නැහැනේ ??

    අදිවේගී පාරවල් වලින් මාටියා ගැහුවා කියපුව
    බදු මිල
    මොනා වත් ඉටු කරලා තියනවද ?? ඒ මදිවට මුන් හොරෙන් හොරෙන් රටට කෙලවන්න හදන්නේ :)
    කිසිම කෙලෙක්ට දඩුවම් දුන්නද හොරු කියපු. හැමෝම බොරුවට හිරේ දාල ඇප දුන්න. නඩු ගැන කතාවක් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර චතුර සේනාරත්න කියන පරය,,,මෝඩ ගොනා..ඌ රාජගිරිය වැලිකඩ ඉදල බත්තරමුල්ලට පාරෙ බැනර් දාල "මහින්දගෙ දූශිත පාලනයෙන් ගලව ගත් හාමුදුරුවො බව කියවෙන එකක්..

    මේ හරක දේශපාලනේ කරනව අපවත් උන හාමුදුරුවො පාවිච්චිකරලත්,,මූට චන්දෙ දාපු එවුන්ට ගොම පොවන්න ඕන....හාමුදුරුවන්ගෙ ආදාහන පෙරහරේ යන මහින්දගෙ පාක්ශිකයන්ට හාමුදුරුවො ගැන වෛරයක් ඇතිවෙන්න මූ ගොන් වැඩේ කලේ...මොකාගෙ උනත් දේශපාලනේ මරනෙකදි අවශ්ය නෑ

    උ නම තාත්ත වගේම වේසිගෙ පුතෙක් තමයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර චතුර සේනාරත්න කියන පරය,,,මෝඩ ගොනා..ඌ රාජගිරිය වැලිකඩ ඉදල බත්තරමුල්ලට පාරෙ බැනර් දාල "මහින්දගෙ දූශිත පාලනයෙන් ගලව ගත් හාමුදුරුවො බව කියවෙන එකක්..

    මේ හරක දේශපාලනේ කරනව අපවත් උන හාමුදුරුවො පාවිච්චිකරලත්,,මූට චන්දෙ දාපු එවුන්ට ගොම පොවන්න ඕන....හාමුදුරුවන්ගෙ ආදාහන පෙරහරේ යන මහින්දගෙ පාක්ශිකයන්ට හාමුදුරුවො ගැන වෛරයක් ඇතිවෙන්න මූ ගොන් වැඩේ කලේ...මොකාගෙ උනත් දේශපාලනේ මරනෙකදි අවශ්ය නෑ
    ඌගෙ කටේ හැටිබලපන් පොඩිකාලෙ සෙල්ලම් කරන්න දුන්න නැව් ගිලලද කොහෙද..අපේ මිනිස්සු මෝඩ නිසා තමා වැඩකටනැති කාණුකටාල පාර්ලිමේන්තුවට යන්නෙ..කාලෙන් කාලෙට දෙපැත්තට පැනල තමන්ගෙ වාසියට පණපිහිටවල බොරු කියන්න හරි දස්සයි ඕකුන් :baffled:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    Habai ithin hamuduruwo kiyapu widiyata kala nam meke inna un kiyanna gannawa mekada yaha palanaya, mehema sangayata gaurawa dakwanne kiyala. Deshapalana hetu matha ena ena athata uluwahu gahanawa ape unuth
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශෝක දින දාන එකවත් කොඩි දාන එකවත් ලොකුවට රාජ්ජ උත්ව්සව තියන එකවත් නෙමයි කරන්න ඕනි. සොපිත් හාමුදුරුවෝ බලාපොරොත්තු උන පාලනය ගෙන එම. මුන් චන්දෙට කලින් කතා කරපුවා දැන් මිකුත් නැහැනේ ??

    අදිවේගී පාරවල් වලින් මාටියා ගැහුවා කියපුව
    බදු මිල
    මොනා වත් ඉටු කරලා තියනවද ?? ඒ මදිවට මුන් හොරෙන් හොරෙන් රටට කෙලවන්න හදන්නේ :)
    කිසිම කෙලෙක්ට දඩුවම් දුන්නද හොරු කියපු. හැමෝම බොරුවට හිරේ දාල ඇප දුන්න. නඩු ගැන කතාවක් නැහැ

    :yes::yes::yes: