සෝභිත හිමියනි. ඔබෙන් කරන බැගෑපත් ඉල්ලීම...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Monks has plaied a crucial role in SL history.. so they are inseparable from the politics like it not they will guide SL politics anyway they like... it's not a problem with the Buddhism but it's our culture
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ හාමුදුරුගේ ගෑණු හුටපටයක් තියෙනවා කියලා කථාවක් තියෙනවා ඒක ඇත්තද?
     

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    අනේ මන්දා මචෝ..... අර පුරාවිදයා චක්‍රවර්ති කරන කියන ඒවායේ හැටියට සෝභිත හාමුදුරුවෝ හොදා.......!!

    බල්ලො හැමරෙද්දම දේශපාලනෙන් බලන්න එපා. ඒ හාමුදුරුවො පුරාවිද්‍යාවට කරපු දේවල් එක්ක ගත්තම තෝ මොන ලබ්බක්ද රටට කරල තියෙන්නෙ ? බස් ගඳයා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහතික ඇත්ත. බුද්ධ ශාසනය වනස මෙවැනි දේශපාලන අලුගුත්තෙරුවන් සහ වෙලෙන්දන් අධම ශ්‍රද්ධාවෙන් නැමදීම වෙනුවට ඔවුන් නෙරපා දමා ශාසනය පිරිසිදු කල යුතුය. :)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක


    maduluwawe-sobitha-thero-180x113.jpg


    මාදුලුවාවේ සෝභිත හිමියනි,
    ප්‍රථමයෙන්ම ඔබට සුභ උපන් දිනයක්!
    ඔබ වහන්සේ මහා නායකයෙකි.
    ඔබ වහන්සේ රටේ වීරයෙකි.
    ඔබ වහන්සේ ජන නායකයෙකි.
    නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
    ඔබ වහන්සේගේ විලි වසාගන්න,
    බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.

    “මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
    දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
    - බුද්ධ වචනය

    සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා.
    දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා.
    එ‍තකොට උන්වහන්සේ කියනවා

    “මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසි‍රෙන්න" මේක තමයි බුද්ධ වචනය
    මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
    ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස
    යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.

    ඔබ වහන්සේට අදට වසර 70ක්
    කෝ ඔබ වහන්සේ ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
    කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
    කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
    අඩුම තරමින් උත්සාහා කරනවද?

    බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
    හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත්
    අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා.
    ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?

    දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දා‍න්නෙ? :sorry:

    සෝභිත හිමියනි ඔබ ජන නායකයෙ‍ක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු
    සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය
    කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බල කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!

    තීරණය ඔබටම භාරයි.... :rolleyes:
    මෙහෙමයි ,ලේඛකයා දකින්නට උත්සාහකරන්නේ ලේඛකයාට වාසිවන දෘශ්ටියෙන්(අවාසියා දෘශ්‍යාබාධා).
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    rev-athuraliye-rathana.jpg


    රථන හාමුදුරුවො නම් වැරදියි කියන්න බෑ.
    උන්වහන්සේ ඇත්තටම බුදු ධහම හොයන අධ්‍යනය කරන සහ දේශනා කරන කෙනෙක්.


    රතන හාමුදුරුවො බිස්නස් කරනවා.එයා විතරක් නෙමෙ තව අයත් ඉන්නවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බල්ලො හැමරෙද්දම දේශපාලනෙන් බලන්න එපා. ඒ හාමුදුරුවො පුරාවිද්‍යාවට කරපු දේවල් එක්ක ගත්තම තෝ මොන ලබ්බක්ද රටට කරල තියෙන්නෙ ? බස් ගඳයා
    :yes::yes::yes::yes:
     

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    මෙයා තමා රාජ්‍ය නිදන් මංකොල්ල කරුවන්ගෙ සංස්තාපිත සබාවෙ ප්‍රධාන උපදෙශක.

    ඔව් උඹේ අම්ම නේද සභාවෙ අතු ගාන්නෙ? :eek:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ඔව් උඹේ අම්ම නේද සභාවෙ අතු ගාන්නෙ? :eek:


    අම්මලා ගාවගන්න එපා බල්ලො තෝ හැමිනියන් ගිහින් නිදන්හාරන උන් එක්ක.බල්ලා!!!