මූත් නුවර
Ow ban.... matakada...??නිවන් සුව මචන් උබට
පුලුවන් උපරිමෙන් උබව ගොඩ දැම්ම අවුරුදු කිපෙකට කලින්
පොඩි උන් දෙන්න ගැන දුක
I attended it. It was at welimadaසෝමපාල සහෝදරයාගේ හත් දින ධර්ම දේශනා පිංකම හෙට නේද තියෙන්නේ ? මේ ගැන විස්තර දන්නවද @miyuru4u මිත්‍රයා හෝ @dj gamaya මිත්‍රයා?
------ Post added on Mar 17, 2025 at 3:59 PMOw ban.... matakada...??
I attended it. It was at welimada
------ Post added on Mar 17, 2025 at 3:56 PM
Ow ban api puluwan vidiyata help karamu.....ඊයේ භූමිදානය වෙලාවේ මම , තිළිණ , මියුරු, සකු , නුවන් , රාමා , දිමුතු , චාමර , අනුරාධ කට්ටිය ගිහිල්ලා ඉදලා ආවේ. පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න නිසා සෑහෙන අවුල් ඉතින් තත්වේ.
අපි ඒ වෙලාවේ කතා කරගත්තේ තුන් මාසේ දානේ කරගන්න මුදලින් ආධාරයක් කරමු කියල. එකට හුගක් වෙලාවට තිලිණ , රාමා හෝ මියුරු thread එකක් දාවි. දැනට අපේ ගෘප් එකේ කට්ටිය විතරයි එකට සෙට් වෙලා ඉන්නේ
මම හොයලා බැලුවා බං. ආරංචියක් නෑ. උගේ තාත්තත් අවුල්නේ. කුඩම්මා සලකන්න දෙන්නේ නෑ මෙයාලට. අල්ලපු ගෙදර එකාවත් දන්නේ නෑ හත් දවසක් ගැන. අවසන් කටයුතු දවසේ නංගි කීවේ මාවනැල්ලෙන් යන කතාවක්. පොඩි උන් දෙන්නත් එක්කම. වැලිමඩ හරි නුවරඑලියේ තමා නංගිගේ ගෙවල්. පොඩි උන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් කීයක් හරි දෙන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ඉස්කෝලේ ගියේ නුවර චන්දානන්දෙට. කසුනට අනිතිම කාලේ සල්ලි අපහසුතා තිබ්බ නිසා මාවනැල්ල මයුරපාදෙට දාන්න බැලුවා. ඉස්කෝලෙන් ගන්න බෑ කියපු නිසා රෝයල් ඉන්ටර්නැෂනල් එකට දැම්මේ. මම තව ටිකක් හොයලා අප්ඩේට් එකක් දෙන්නම්.සෝමපාල සහෝදරයාගේ හත් දින ධර්ම දේශනා පිංකම හෙට නේද තියෙන්නේ ? මේ ගැන විස්තර දන්නවද @miyuru4u මිත්‍රයා හෝ @dj gamaya මිත්‍රයා?
ube contact no ekak ewahan mata. ubata edath mama kiwwaමම හොයලා බැලුවා බං. ආරංචියක් නෑ. උගේ තාත්තත් අවුල්නේ. කුඩම්මා සලකන්න දෙන්නේ නෑ මෙයාලට. අල්ලපු ගෙදර එකාවත් දන්නේ නෑ හත් දවසක් ගැන. අවසන් කටයුතු දවසේ නංගි කීවේ මාවනැල්ලෙන් යන කතාවක්. පොඩි උන් දෙන්නත් එක්කම. වැලිමඩ හරි නුවරඑලියේ තමා නංගිගේ ගෙවල්. පොඩි උන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් කීයක් හරි දෙන්න පුලුවන්නම් හොදයි. උන් දෙන්නා ඉස්කෝලේ ගියේ නුවර චන්දානන්දෙට. කසුනට අනිතිම කාලේ සල්ලි අපහසුතා තිබ්බ නිසා මාවනැල්ල මයුරපාදෙට දාන්න බැලුවා. ඉස්කෝලෙන් ගන්න බෑ කියපු නිසා රෝයල් ඉන්ටර්නැෂනල් එකට දැම්මේ. මම තව ටිකක් හොයලා අප්ඩේට් එකක් දෙන්නම්.
PM kalaube contact no ekak ewahan mata. ubata edath mama kiwwa
https://elakiri.com/threads/slt-එකේ-data-usage-එකේ-අවුලක්.2205820/මට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක් නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා.![]()