ඔව් මටත් දැන් පණිවිඩය ආවා..අපේ සෝමපාල මල්ලී අද පාන්දර නැති වෙලා මචංලා. පොර අසනීපෙන් නුවර හොස්පිට්ල් හිටියේ. පොරගේ අල්ලපුගෙදර කොල්ලා කතා කරලා කීවේ දැන්. කොල්ලෝ දෙන්න පොඩී. ලොක්කා 6-7 වගේ ඉන්නේ.
View attachment 247712
නෑ somapala witharai ban. Sexy somapala kiyanne wena ekekඋබට නිවන් සුව මචන් ..
@Sexy Somapala