He logged in yesterday also, maybe some one elseමට ඌව මතකයි @Sexy Somapala කියලා තිබ්බේ. ඉස්සර අර දතක් නැති meme avatar එකක් දාන් හිටියේ. දැන් වෙනස් කරලා. ඌ කලිනුත් කියලා තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය කියලා.![]()
ඔව් මෙයා වෙන්න ඕනෙ. සෑහෙන කල් ඉඳන් අසනීපෙන් ගිටිය මතක විදිහට. RIP.
danne na ban wistharayak. msg ekak damma uwa danna ekekta balamu
Elamadanne na ban wistharayak. msg ekak damma uwa danna ekekta balamu
ඔව් මෙයා වෙන්න ඕනෙ. සෑහෙන කල් ඉඳන් අසනීපෙන් ගිටිය මතක විදිහට. RIP.