baha machan.. polonnaruwe idala kilometer 40k vithara yanna ona somawathiya balanna. eakata vitharak dawasin baagayak vithara yai

හැබැයි ගියා ආවා වගේ තියෙයි.... සෝමාවතී යන්න පොලොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන්...... පාර හොදට හදලා තියෙන්නේ....
වංගු තියෙනවා ටිකක්..... මගදි හම්බ ගමක් එහෙම සෙට් වෙනවා.... ඒකේ ඉන්න උන් දෙතුන් දෙනෙක් යට කරත් අවුලක් නෑ....
