මම රජයේ මණ්ඩලයක වැඩ කරන්නෙ. මට කොලිෆිකේෂන් එක ගන්න ට්‍රේනින් එක ගන්න එකවුන්ට්ස් බ්‍රාන්ච් එකකට ට්‍රාන්ස්ෆර් වෙන්න බැරුව සෑහෙන කාලයක් මහන්සි උනා.
පසුව ඒක කරගත්තා 2021දී, අවුරුදු ගානකට පස්සෙ. නමුත් පුහුණුවට අත්සන් කරන්න පුලුවන්ද ඇහුවාම අපෙ එකවුන්ටන්ට් මිස් ඇඟට කඩා පැන්නා, ලේසියට රස්සාව කරන ගමන් ට්‍රේනින් කරගන්න ඔයාල, අපේ මහත්තයාටත් කරගන්න බැරි උනා කියලා. එයා නිසා අවුරුද්දක් නැති උනා, පස්සෙ එයා ට්‍රාන්සර් ගියාම ආපු සර් කෙනෙක් අත්සන් කරනන ගත්තා.
ඔය අතර මාව ට්‍රාන්සර් කරල අහේතුකව පුදුම මහන්සියක් වෙලා නවත්තගත්තෙ, ඊයෙ පෙරේදා ඉන්ටර්විව් එකක් තිවුන මැන්ඩටරි ඉන්ටර්විව් එකක් සීඒ එකෙ. ඒකෙදි එයාල මගෙ සුපර්වයිසින් ඔෆිස ෆිල් කරපු රිපෝර්ට් එක බලල, මේවා කවර් වෙලා නෑ, ඒ නිසා ආයි ඒවා කවර් කරන්න එන්න කියනවා.
ගැටලුව තියෙන්නෙ ට්‍රේනින් එක වෙන තැනක ගන්නත් බෑ. රජයේ සේවයේ කළමනාකරණ සහකාර (ලිපිකරු) අයට දෙන්නෙ සබ්ජෙක්ට් විදිහට නිසා තමන් කරන ඒවායෙන් පිට දේවල්වලට එක්ස්පෝස් වෙන්නෙ නැහැ.
ඉතින් රජයේ සේවයෙ ඉඳන් මේ වගේ සීඒ එකේ ට්‍රේනින් දාගත්තු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න ඇහැකියිද මේක කරගන්න විදිහක්. මට හරි දුකයි පොඩි කාලෙ ඉඳල ආසාව තිබුනෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන්න.
ඇයි මහන්සියෙන් දෙයක් කරගන්න හදන අයටම මේ වගේ වල කැපෙන්නෙ.
වෙන තැනකින් හරි පිළිගැනීමක් තියෙන කොලිෆිකේෂන් එකක් ෆලෝ කරන්න සූදානම් සල්ලි කොහොම හරි හොයාගෙන. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො.