සෝමාවතිය polonnaruwa TRIP HELPP !!!

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
යක්කල ඉඳල සෝමාවතියේ චෛත්‍ය වැඳපුදාගෙන පොලොන්නරුවේ සිද්ධස්ථානත් බලල එක දවසෙන් එන්ඩ පුලුවන්ද වෙයිද? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි උපදෙසක් දෙන්ඩකෝ.:dull:
 

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    baha machan.. polonnaruwe idala kilometer 40k vithara yanna ona somawathiya balanna. eakata vitharak dawasin baagayak vithara yai
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    bari vei..polonnaruwe indan somavathiya viharayata 50km vage tiyanava eka pattakata..para den hadalalu..eka davasin vandinna amarui..umbala hack vela indi
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරින් පාන්දර 3ට ගියොත් පුලුවං....
    සේරම කරලා කොහෙන් හරි නාලා(වතුර තිබ්බොත්) රෑ 12- 1 වෙද්දි දෙයියනේ කියලා එන්න පුලුවං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    උදේම ගියොත් පුලුවන්..... :yes: හැබැයි ගියා ආවා වගේ තියෙයි.... සෝමාවතී යන්න පොලොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන්...... පාර හොදට හදලා තියෙන්නේ.... :D වංගු තියෙනවා ටිකක්..... මගදි හම්බ ගමක් එහෙම සෙට් වෙනවා.... ඒකේ ඉන්න උන් දෙතුන් දෙනෙක් යට කරත් අවුලක් නෑ.... :P

    අනිත් ඔක්කොම බලන එක නම් ගේමක් මචෝ..... යන අයට එපා වෙයි.... උදේම ඈදපන්..... පාන්දර 4ටත්; ලෝංග් වීක් එන්ඩ් එහෙම සෙට් උනහම; පොලිස් බාප්පලා අඩියෙන් අඩියට ඉන්නවා..... :angry: