සෝම හිමිගේ ආදාහනය සහ මුස්ලිම් වඩේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෝභිත හිමියන්ගේ ආදාහනය සහ මුස්ලිම් වඩේ

    කිසිම අවුලක් නැ එත් මුන්ගේ චේතනාව හොද එකක්ද මචන්ලා මට නම් දිරවන්නේ නැ මේ වැඩේ
    3662954.gif


    st051gossiplankanews.jpg



    st003gossiplankanews.jpg


    st048gossiplankanews.jpg


    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ පැත්තේ ඉස්සෙල්ලාම කහ කොඩි දැම්මේත් මුස්ලිම් මිනිස්සු බං:dull:..

    අනේ මංදා..
    සහජීවනේද? ඒ මුවාවෙන් අපිව වටේ යවනවද? නැත්නම් සෝභිත හාමුදුරුවෝ ජාතිභේදයකින් තොරව කතා කළ නිසා ඒ ගෞරවේටද කියලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ පැත්තේ ඉස්සෙල්ලාම කහ කොඩි දැම්මේත් මුස්ලිම් මිනිස්සු බං:dull:..

    අනේ මංදා..
    සහජීවනේද? ඒ මුවාවෙන් අපිව වටේ යවනවද? නැත්නම් සෝභිත හාමුදුරුවෝ ජාතිභේදයකින් තොරව කතා කළ නිසා ඒ ගෞරවේටද කියලා


    අමුතුම අනුකම්පාවක් නැති වෙච්ච බිස්නස් ගන්න කරන මගෝඩියක් ද මන්දා
    4194124.png


    9Y7qmQ3.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    st003gossiplankanews.jpg


    මුන් කොහෙද බං හම්බයො වෙන්නෙ? මූන දැක්කාම පේනව සිංහල කියලා අනික පිරිත් නූලුත් බැඳල නෙහ් ඉන්නෙ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනික සෝම හිමි නෙවෙයි බොලං සෝභිත හිමි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    සොහොන;19274372 said:
    කිසිම අවුලක් නැ එත් මුන්ගේ චේතනාව හොද එකක්ද මචන්ලා මට නම් දිරවන්නේ නැ මේ වැඩේ
    3662954.gif


    st051gossiplankanews.jpg



    st003gossiplankanews.jpg


    st048gossiplankanews.jpg


    9Y7qmQ3.png

    9Y7qmQ3.png

    Not Soma thera, but Sobhitha Thera.
    There's a vast difference between the two!