ස්ටොක් කාමරේ ගැහුවේ ෆැන් සද්දේ නිසා
ඔන්න බඩු වැඩ එලකිරි වගේ
අඩ්මින් සර්ව්ස් වලින් ඔඩර් කලේ පහුගිය මාරුතු අග. බඩු ටික ආවේ සතියකට කලින්
ඉන්වර්ටර් එක 5.5 කිවෝ. ඒකට ගියේ 360 වගේ. ඊට අමට්ගරව ග්රෝවොට් එකක් ඔඩර් කලා ඒක ආවම සකෝ එක ගලවල දාන්න
පට්ටම ආතල් එක තමයි දවල්ට කෙලින්ම පවර් ගන්නේ පැනල් වලින්.
මම පැනල් ගත්තේ ට්රිනා 500 වොට් 6ක්. එකක් 56 ගානේ දැන් නම් ගනන් අහන්න එපා. සේරටම ගියේ ලක්ස 8-9 වගේ.
අම්මෝ දැන් නම් හිතේ හැටියට ෆෑන්, බල්බ්,ac, induction cooker, motor,cctv දානව. ඒකම ඇති.



