සෝලා කෙලියා පොකට්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    69px49n.jpg
    i
    ulED2JX.jpg

    ස්ටොක් කාමරේ ගැහුවේ ෆැන් සද්දේ නිසා 😀
    MjXn1vA.jpg


    aXdeIpM.jpg

    ඔන්න බඩු වැඩ එලකිරි වගේ 😊 එලකිරියටම පින්සිද්ද වෙන්න🙏 මෙකෙන්ම තමයි මට තොරතුරු හම්බවෙලා බඩු ටික ගන්න අයිඩියා ටික ආවේ @hancok සහ @miyuru4u මුන්දෙන්නා පට්ට විදියට උදව් කලා හැම දේටම.
    අඩ්මින් සර්ව්ස් වලින් ඔඩර් කලේ පහුගිය මාරුතු අග. බඩු ටික ආවේ සතියකට කලින් 😑. බැට්‍රී එක 5 කිවො ගියේ ඩොලර් 900 වගේ .
    ඉන්වර්ටර් එක 5.5 කිවෝ. ඒකට ගියේ 360 වගේ. ඊට අමට්ගරව ග්‍රෝවොට් එකක් ඔඩර් කලා ඒක ආවම සකෝ එක ගලවල දාන්න😁
    පට්ටම ආතල් එක තමයි දවල්ට කෙලින්ම පවර් ගන්නේ පැනල් වලින්.🥰 ඒ කියන්නේ අපේ යුසේජ් එක පැනල් වලින් ජෙනරේට් කරන කරන්ට් ඒකට වඩා අඩුනම් කෙලිනම පැනල් වලින් දෙනවා. ඒක පට්ට මටනම්. ඉට පස්සේ හවස් ජාමේට බැටි එක ඔන් වෙනවා.
    මම පැනල් ගත්තේ ට්‍රිනා 500 වොට් 6ක්. එකක් 56 ගානේ දැන් නම් ගනන් අහන්න එපා. සේරටම ගියේ ලක්ස 8-9 වගේ.
    අම්මෝ දැන් නම් හිතේ හැටියට ෆෑන්, බල්බ්,ac, induction cooker, motor,cctv දානව. ඒකම ඇති.🔥
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    පට්ට මචන්!
    "දවල්ට කෙලින්ම පවර් ගන්නේ පැනල් වලින්" - මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පට්ට මචන්!
    "දවල්ට කෙලින්ම පවර් ගන්නේ පැනල් වලින්" - මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    SBU mode kiyala ekak tiye hybrid inverter wala. etakota dawalta power ganne direct panel walin
     
    • Like
    Reactions: WizGizmo