සෝලා බඩු-ubalata oney wei

kapiladinirukshana

Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    :D:D:D
    ඔන්න මම උබව රතු පාටින් අයින් කලා..
    ගෙවන්න දෙන්න බෑ බන්......
    උබල ගැන කියනව නෙමෙයි....
    හුගක් දේවල් මට වෙලා තියනව බන්..
    ඒ කතා ඇහුවම අතේ තියන ගානත් දීල එන්න හිතෙන්නේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    shop eka open karada ban ? :D

    කනපිට කකම්පිකිට.......
    තව සතියයි
    හරස් පාර්ටිශන් එක ගැඋවා.....බෝඩ් වලටයි බඩු වලටයි 16000/.......adi 30 diga
    11x12 පාටිශන් බඩු සේරටෝම 32000/
    වීදුරු 5මිමි...18750/
    ඔෆිස් කාපට් වර්ග අඩි 490 රුපියල් 12500/ (පොඩ්ඩක් clean karaganna ගන්න ඕනේ)
    මේස පලල අඩි 2 දිග අඩි 16 8000/
    Paint ලීටර් 10 ඔරිජිනල් පාට රුපියල් 850/

    Display බොර්ඩ් වලට 3x10 x2=5100 3x10=1500 ( Flex gaana witharai hariya ) ඔක්කොම අඩි 30ක් දිගයි තව ඩවස් 3ක් යනකොට බෝඩ් ලෙලෙදෙයි නිකම් කොඩි වැල් වගේ

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කනපිට කකම්පිකිට.......
    තව සතියයි
    හරස් පාර්ටිශන් එක ගැඋවා.....බෝඩ් වලටයි බඩු වලටයි 16000/.......adi 30 diga
    11x12 පාටිශන් බඩු සේරටෝම 32000/
    වීදුරු 5මිමි...18750/
    ඔෆිස් කාපට් වර්ග අඩි 490 රුපියල් 12500/ (පොඩ්ඩක් clean karaganna ගන්න ඕනේ)
    මේස පලල අඩි 2 දිග අඩි 16 8000/
    Paint ලීටර් 10 ඔරිජිනල් පාට රුපියල් 850/

    Display බොර්ඩ් වලට 3x10 x2=5100 3x10=1500 ( Flex gaana witharai hariya ) ඔක්කොම අඩි 30ක් දිගයි තව ඩවස් 3ක් යනකොට බෝඩ් ලෙලෙදෙයි නිකම් කොඩි වැල් වගේ


    :rolleyes::rolleyes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ උබලට බාසිකල් තියෙනව නේද.....
    මේ දවස්වල බහුල සිදුවීම් වලට උබලත් ලක් උනොත් මගේ පීට තමා හරිය...
    එකය-බල්ල පැන්න පූසට ,බොලා වැදුන බල්ලගෙ.....
    ඕව්...වැටුනා..වැටුන තමා බන් ඉතින් ආයෙ ඇඩ්‍රස් නොම්මර මොකූත් නෑ...
    කැඩුන ඉස්සරා ලයිට් එක.....
    අඩෝ දුකා තමා ඒත් මගෙත් බිස්නස් එකනෙ..
    මොකද, ජයරත්න කාරය අඩනවද බන් මලගෙයක් උනාම....
    ඒකෙන් කාරියක් නෑ..
    අර ලයිට් එක කැඩුන වෙලාවෙ උබල කෝමෙයි ගෙදර යන්නේ කොර ගගා.......

    මේ වෙලාවට තමා

    සැදෑ කලුවර කොර ගාගාවිත්
    බොගේ මුදලින් මගේ දැනුමින්
    පත්තු වීඇත ගත් සොලා එක
    එලිවෙලා සේ එලිවෙලා ආ ආ ආ ආ ආ

    කියාගෙන යන්න වෙන්නේ හරිය


    එන්න ගන්න, ලාබයි....... ලාබයි........ සෝලායි.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රීං...... රීං...... හලෝ .....

    ආ..... ක්‍රීඩා, වන් ටෝ ත්‍රී.... වන් ටෝ ත්‍රී

    හලෝ......

    ආ කෝමද මචන් ..හරි හරි උබ කලේ යන්න නේ ....
    ඔව් ඔව් බන් මට තේරුනා ලෙසටම..උබ යන්නේ වන විනාශය ගැන හොයන්න නේ

    ආ එහෙමද...යාලුඕ ඉන්නවනම් ඉතිං කමාක් නෑ

    ඉතන් ඒකට මොකද බන් උබ මේක ගෙනියපන් ,
    නයි එන්නෙ නෑ බන් මේ එලියට.
    ඇයි මේක නාග මානිකියැක් යැයි ?

    උබ ගෙනිහිල්ල මට මැස්ග් එකක් දාපාන්කො එහෙනම්............

    0766437604 එකට හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Aaai. Irantha. Location plz. Yes ya. Free dilivary. Maharagama. Maye area eya. Sure. Text me the number n location. Plz keep the money for the payment. Eyaaa 1600. Oki doki sal maan Kaasim bhai
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹේ මේ thread එකේ පොස්ට් ඔක්කොම කියෙව්වා. උඹේ මාර්කටින් පාරටම එකක් ගන්න ඕනේ. හැබැයි ඊළඟ පඩි ගත්තම හරිය. (මේ පඩිය අවුරුද්දට කලින් අරන් අනාත වෙලා ඉන්නේ.:sorry:)

    තව ප්‍රයෝජනවත් ගැජට් ටිකක් ගෙන්නපන්. මේකේ ඉන්නවා ඕනේ තරම් ෆෝන්, කොම්පියුටර් ෂොප් කාරයෝ (දවසම ඔන්ලයින් ඉන්නේ උන් තමා මම හිතන්නේ :rolleyes:) තවත් අඩු කරලා තොග වශයෙනුත් දියන්. මේකේ ඉන්න උනුත් genuine කොල්ලෙකුට උදව්වක් දෙන්න ගනීවි.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කන්ටේනර් පිටින් බඩු ගෙන්නන්න හැකි වේවා!!!