සමහර අයගෙ තත්වය සමහර අයටම තේරෙනව ඇතිනේ......
ඒ සමහර අය මට හරියන්නේ නෑ...
ආයෙත් කියනව මෙතනින් ..
ඒ කියන්නේ එලකිරියෙන් උබලට මගෙන් සත පහක වැරැද්දක් උනේ නෑ......
උදව්වක් කලා මිසක්..
සමහර ඒවට මම සල්ලි ගත්ත..
ඒ වැඩේ හරියට කලාට පස්සේ..
අඩුම ගානෙ මේ වගේ උන් ගැන ඇඩ්මින් ල හරි හොයල තීරනයකට එන්න ඕනේ...
කොහොමත් මම ඉන්නේ උබලට ගුන යහපත් කම් සහ හරි වැරඩි තේරුම් කරන්න නෙමෙයි නේ....
ඒ නිසා මම මගේ වැඩක් බලාගන්නම්....
මෙතුවක් කල් මා සමග හිතවත් ව උන් සියලු දෙනාට යහපතක් වෙන්න කියල පතනව.....
මම අවසන් වතාවට සුභපැතුම් එක්කරන මල්බ්‍රියා
![]()
මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්. 




ආතල් එකක් දීලා

පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා. 


එක එකාගේ රෙප් කැපුවම ඔයාට ආතල් ඇති නේද ? අපරාදේ මට ප්ලේන්ටියක් බොන්න තිබිච්ච රෙප් ටික.අපිටනම් රෙප් කැපුවට ආතල් එකක්වත්/රිදෙන්නේවත් නෑ. මෙන්න ඔයා කපපු -රෙප් වෙනුවට මගෙන් +රෙප්. එකතු කරලා තියාගන්න. යනකොට අරන් යන්න. දැන් තවත් සතුටු ඇති මයි හිතේ.
![]()
රෙප් කපනවට දුක්වෙලා මන්දමානසික උනොත්මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්.
උබට මේකෙ හොද කරපු එවුන් උබ ගැන හොද කියපු උන් ගැන හිතපන්.
මේකෙ ඉන්න හොද උන්ට උදව්වක් කරලාආතල් එකක් දීලා
![]()
පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා.
![]()

mama kiriye kohewath rep higakalath na, mata thmun kauda kiyana eka adalath na. thmun mata rep dunnath kapuwath mata ganakuth na. kamathi deyak karanna mata thamun wa adaalama na.


බුබුම් බුබුම් බුම් තරිකිට
මම ගැන මා නොදත් දේ.......
මම දන්නේ නෑ මට කේන්ති යනව කියල
ඒත් ඒක දැනෙන උන් කියනව...
මම ගොත බව මම දන්නේ නෑ
මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව
මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ
එලකිරියෙ සමහර අය කියනව..
මම මා ගැන දන්න දේ......
මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........
අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව..........
රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........
සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........
මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව...
මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව...
මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව..
ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ......
බුබුම් බුබුම් බුම්
හුටා කියපන්කො ඉත්ං ඉඩියාස් අයිඩියාස්......
උබල යනව නේද රෑට මාලු කොටන්න..
ඔය ඔය මූනෙන් පේනව..
ඉස්සො අල්ලන්න යනව නේ...
බොරුවට ටෝච් ගහල වද වෙන්න එපා..
මේක තියපන් කෝටුවක ගහල එල්ලල....
මාලු සා ඉස්සො ඒයි සූ ගාල......
ඔතන ලග ඉන්න එකෙක් බුලක් කෙලියත් කමක් නෑ..
බඩු වැටෙන්නේ වතුරටනේ....
තව එකක් ගන්න බැරියෑ මයෙන්....


