හරි බිලේ හැටියට On-Grid Net Acconting එකක් දාගන්න එක තමයි නුවණට හුරු..වැඩේ කරන්නෙ බිල බස්සන්න. දැන් ඒන බිල වැඩියි. මාසෙකට 60+ ඒනවා.
හයිබ්රිඩ් දාන්න බැලුවේ. දවල්ට බැටරි චාජ් කරනවා. සෝලා වලින් දුවනවා. සෝලා පවර් 0 උනාම ග්රිඩ් ඒකෙන් දුවනවා.
Hybrid කියන්නෙ කොලිටියටම කරනව නම් On-Grid වගේ 2.5 , 3 ගුණයක් වියදම් වෙනව ( Huawei වගේ inverter , battry use කරල)
මේ එක තමයි හොදම විසදුම් අන්ත දෙක.. මේ දෙකම හොදට කල් පවතින්න කරන්න පුලුවන්. මිල තමයි ගැටලුව..
ඒකට පොඩි දෙයක් කියන්නම් මේක ඉතිං ඔප්ශනල්, ඔයා On-Grid එකකට ගිහින් ඔයාගෙ බිල zero කරන ගමන් වැඩිපුර ලැබෙන මුදල Generator එකකට invest කරල ඒක power backup එක විදිහට use කරන එක. මේක මම දකින විදිහට හොද ඔප්ශන් එකක්.
Generator කරදරයක් වගේ හිතෙනව නම්, Power backup එකත් ඕනෙ නම්, Huawei System එකකට යන්න.. Deye උනත් ලගදි ආව නිසා මට තවම විශ්වාසෙන් දෙයක් කියන්න අමාරුයි..
මේ ටිකේ Generation කෝමද... සැප නේGrid system eakak dagnna, podi off grid eakak wenama dagnna. Reliable.
------ Post added on Aug 18, 2023 at 2:51 PM
