සෝලා හයිබ්‍රිඩ් ඉන්වර්ටර්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    වැඩේ කරන්නෙ බිල බස්සන්න. දැන් ඒන බිල වැඩියි. මාසෙකට 60+ ඒනවා.

    හයිබ්‍රිඩ් දාන්න බැලුවේ. දවල්ට බැටරි චාජ් කරනවා. සෝලා වලින් දුවනවා. සෝලා පවර් 0 උනාම ග්රිඩ් ඒකෙන් දුවනවා.
    හරි බිලේ හැටියට On-Grid Net Acconting එකක් දාගන්න එක තමයි නුවණට හුරු..

    Hybrid කියන්නෙ කොලිටියටම කරනව නම් On-Grid වගේ 2.5 , 3 ගුණයක් වියදම් වෙනව ( Huawei වගේ inverter , battry use කරල)

    මේ එක තමයි හොදම විසදුම් අන්ත දෙක.. මේ දෙකම හොදට කල් පවතින්න කරන්න පුලුවන්. මිල තමයි ගැටලුව..

    ඒකට පොඩි දෙයක් කියන්නම් මේක ඉතිං ඔප්ශනල්, ඔයා On-Grid එකකට ගිහින් ඔයාගෙ බිල zero කරන ගමන් වැඩිපුර ලැබෙන මුදල Generator එකකට invest කරල ඒක power backup එක විදිහට use කරන එක. මේක මම දකින විදිහට හොද ඔප්ශන් එකක්.

    Generator කරදරයක් වගේ හිතෙනව නම්, Power backup එකත් ඕනෙ නම්, Huawei System එකකට යන්න.. Deye උනත් ලගදි ආව නිසා මට තවම විශ්වාසෙන් දෙයක් කියන්න අමාරුයි..

    Grid system eakak dagnna, podi off grid eakak wenama dagnna. Reliable.
    මේ ටිකේ Generation කෝමද... සැප නේ
    ------ Post added on Aug 18, 2023 at 2:51 PM
     
    • Like
    Reactions: NRTG and wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    powmr, euronet ගැන මොකද්ද මචං උබේ අදහස ?
    මම පෞද්ගලිකව recommend කරන්නෙ නෑ මචං.. කරන අය ඉන්නව. හුගක් breakdown එනව කියන එක තමයි කියන්නෙ ටිකක් කල් යද්දි.. කොටින්ම service දෙන engineers ලට job එපා වෙන තරම් සමහර system වද දීල තියනව.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    වැඩේ කරන්නෙ බිල බස්සන්න. දැන් ඒන බිල වැඩියි. මාසෙකට 60+ ඒනවා.

    හයිබ්‍රිඩ් දාන්න බැලුවේ. දවල්ට බැටරි චාජ් කරනවා. සෝලා වලින් දුවනවා. සෝලා පවර් 0 උනාම ග්රිඩ් ඒකෙන් දුවනවා.
    lifepo4 battery use karanna
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    1692367932615.png

    SAKO kiyala dammama hina wenawa dakka....mehemai thin. SAKO eka hariyata hai kara ganna ona.....Ara solar group eke un SPD tikath DB box ehema dala design karanawa wage gon widiyata newe .... .

    TIP NO1 - Harima Guage eken Earth karanna ona oka....

    Thawa tips thiye ona nane nikan free advice denna..oya okkoma athula ekai bn.....inverter hadana company muka idanma components manufacture karan na...assemble karanna. :)

    asai nan ithin wadipura deela hai karaganilla...

    මම පෞද්ගලිකව recommend කරන්නෙ නෑ මචං.. කරන අය ඉන්නව. හුගක් breakdown එනව කියන එක තමයි කියන්නෙ ටිකක් කල් යද්දි.. කොටින්ම service දෙන engineers ලට job එපා වෙන තරම් සමහර system වද දීල තියනව.
    Hoda kolla wage pakek neda ubath ,,,,uba gawa thiyena brand eka recommand karanne....
    ------ Post added on Aug 18, 2023 at 7:47 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    View attachment 212587

    SAKO kiyala dammama hina wenawa dakka....mehemai thin. SAKO eka hariyata hai kara ganna ona.....Ara solar group eke un SPD tikath DB box ehema dala design karanawa wage gon widiyata newe .... .

    TIP NO1 - Harima Guage eken Earth karanna ona oka....

    Thawa tips thiye ona nane nikan free advice denna..oya okkoma athula ekai bn.....inverter hadana company muka idanma components manufacture karan na...assemble karanna. :)

    asai nan ithin wadipura deela hai karaganilla...

    Hoda kolla wage pakek neda ubath ,,,,uba gawa thiyena brand eka recommand karanne....
    ------ Post added on Aug 18, 2023 at 7:47 PM
    Sako models deka thunak hodai. godak ewa awul kiyalane kiyanne.
     
    ඔයා කොයි කොල්ල වගේ පුතෙක් ද ඔයා ගැහුව එක හොදයි කියන්න ?

    මම ලග තියන එකක් කියල නෑ මට ඕනෙ එකක් install කරන්න පුලුවන්. නමුත් මම කරන්නෙ නෑ.. Sako authorized agent කවුද ඔයාගෙ ? වොරන්ටි අවුලක් උනොත් කාගෙන්ද claim කරන්නෙ? @aruna1 අයිය ගත්ත inverter එකට warrenry තිබිලත් calim නොදෙන්නෙ ඇයි? ඕවට පොඩ්ඩක් උත්තර දෙන්නකො කුජුහරප නොකියා.

    හොද කොල්ල කියන්නෙ HNB Finace එකෙ marketing manager කෙනෙක් විදිහය මේකෙ රගපාපු finance brocker කෙනෙක්. එහෙම මිනිහෙක් ඒ campany එකේ ඉදල ත් නෑ.. ඌට මම ත් යම් පරමණෙකින් අහු උනා. ඔයත් අහු උනාද? ඒක ඉතිං කරුමෙ තමයි.

    මම කාගෙවත් brocker කෙනෙක් නෙමෙයි. ලංකාව ඇතුලෙ නීත්‍යානුකූල විදිහට , ශ්‍රීලන්කා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි පුදගලික සමාගමක් කරන්නෙ. ඔයා කොහොමද ලාමක ටින් ටින් කෙනෙක් වගේ "හහා" react එකක් දුටු පමණින් කෙනෙක්‍ට එහෙම චෝදනා කරන්නෙ?

    එහෙමද. මාත් growatt එක හොදයි කියල අහල තියෙනවා. Deye එකනම් හොදයි කියල දන්නවා
    ඔයා හොද Research එකක් කරල බලන්න මචන්.. නරකයි කියල අහල නම් නෑ මම. තාම අලුත් නිසා ටිකක් හොයල බලන්න..
    ------ Post added on Aug 18, 2023 at 8:00 PM
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    මට සෝලාර් වලට යටකරන්න ලොකු සල්ලියක් නෑ. ආලෝකය ගන්න විතරක් පොඩි පැනල් එකක් බැටරියක් දාලා inverter නැතුව 12v ,LED lights දාන එක ගැන මොකද කියන්නේ.
    Wenama solar light thiyenawa neda. Panels ekkama
     
    • Like
    Reactions: wpmanoj and NRTG