සෝලෝ රයිඩර් දඩෝරියා මේ වගේද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලියමු ප්‍රශස්තියක්..


    වරමාතී සෝලෝ චරිතේ...
    වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ

    භෝජරාජ නෝනගෙ ගුටි පූජා
    හෝද හෝද රෙදි වළං වනානා
    පාදද උස්තත මුත්‍ර විසාරා
    සෝලෝ භල්ලත නායක භූමා
    හම්මෝ බන් මේ මොකද්ද කරලා තියෙන්නේ. සායම යවල බල්ලාගේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්මෝ බන් මේ මොකද්ද කරලා තියෙන්නේ. සායම යවල බල්ලාගේ..
    ප්‍රශස්ති ගායනයක්.... ඉස්සර රජවරුන්ව මුරුංග අත්තෙ තියන්න, එහෙයියො කියපු ඒව...
    "ආයුබෝ වේවා මහ රජානෙනී..." වගේ ඒව...😂

    සෝලෝත් මේකෙ රජෙක් වගේ පොරක්නෙ...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සෝලෝ වැඩ කරන වෙලාවක ගත්ත එකක්..


    _e5763395-cffc-4817-bcc8-ef493ca899e5.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලියමු ප්‍රශස්තියක්..


    වරමාතී සෝලෝ චරිතේ...
    වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ

    භෝජරාජ නෝනගෙ ගුටි පූජා
    හෝද හෝද රෙදි වළං වනානා
    පාදද උස්තත මුත්‍ර විසාරා
    සෝලෝ භල්ලත නායක භූමා

    වට් ද ෆක් අයිසෙ
    තවුසෙ වස් කවි කාරයෙක් ද :angry:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලියමු ප්‍රශස්තියක්..


    වරමාතී සෝලෝ චරිතේ...
    වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ

    භෝජරාජ නෝනගෙ ගුටි පූජා
    හෝද හෝද රෙදි වළං වනානා
    පාදද උස්තත මුත්‍ර විසාරා
    සෝලෝ භල්ලත නායක භූමා
    අඩෝ