එතුමා කිව්වනම් කියන්නෙ "Adèle" ගෙ පරිප්පුව තමයි හොදම කියලා. 
Lea Seydoux kava meyage parippu solota kalinSolo Rider මහත්තයා වෙන්න බෑ.එතුමා කිව්වනම් කියන්නෙ "Adèle" ගෙ පරිප්පුව තමයි හොදම කියලා.
![]()
පරිප්පු නෙවේ. ඒ කෑවෙ ආප්පයි, බනිසුයි නේද?Lea Seydoux kava meyage parippu solota kalin![]()
Honda kamak kava monava unathපරිප්පු නෙවේ. ඒ කෑවෙ ආප්පයි, බනිසුයි නේද?![]()
මොකක්? ඔය වගේ දෙයක් කිව්වහම උඹලගේ ගෑනු කරන්නේ සති දෙකක් යනකම් අපුල කෑම දෙන එක විතරයිද? යකෝ මට හම්බ වෙලා තියෙන ගෑනුන්ගේ හැටියට නම් උන්ව කසාද බැන්දොත් උන් ඔය වගේ දෙයක් කිව්වොත් අපේ ඇට දෙකත් ගලවල, අහවල් එකත් පිහියකින් කපල තමා නවතින්නේ.@Solo Rider යා වෙන්න බෑ...ඕක දන්නව ඔහොම කියල මාට්ටු වුනොත් පරිප්පු කෙසේ වෙතත් සති දෙකක් යනකං දියර ආහාර විතරයි කියල...![]()
අයි එහෙම කියන්නේ මූ ගෙදර ගිහාම කුඩුවේ දානවද?? නැත නම් ගෙදර වැඩ කරන්නේ මුද??Mu nan solo thamai... Sinhaya wage inne. Gedara giyama balla mark...
ඒක තමයි බන් කිව්වෙ...ඔහොම එකක් කිව්වොත් ඕකගෙ පවුල දෙන්නෙ ඕකගෙ දත් සැට් දෙකම ගැලවෙන්න...ඉතිං සති දෙකක් දෙන්න වෙන්නෙ දියර ආහාර විතරයි ....මොකක්? ඔය වගේ දෙයක් කිව්වහම උඹලගේ ගෑනු කරන්නේ සති දෙකක් යනකම් අපුල කෑම දෙන එක විතරයිද? යකෝ මට හම්බ වෙලා තියෙන ගෑනුන්ගේ හැටියට නම් උන්ව කසාද බැන්දොත් උන් ඔය වගේ දෙයක් කිව්වොත් අපේ ඇට දෙකත් ගලවල, අහවල් එකත් පිහියකින් කපල තමා නවතින්නේ.