සෝෆා සෙටි එක පව් බන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සෝෆා එක අරං අවුරුද්දක් වගේ ලු වෙන්නේ. ඉතිං මීට අවුරුද්දකට කලිනුත් කොරෝනා තිබ්බනෙ. එහෙනම් ඇයි සෝෆා ගත්තෙ? ගෙදට්ට කවුරුත් එන එකක් කියලයැ 🤔
    අනිවා...
    තමුන්ට නඩත්තු කරගන්න බැරි, දරන්න බැරි දේවල් ගන්න මනුස්සය කොහොමත් බංකොලොත් වෙනව.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අපේ ගෙවල්වලට ටිකක් එහායින් ඉන්න ගෙදරක සෝෆා සෙටි එක වික්කා බන්. ඒ මිනිසුන්ට සල්ලි නැතිව සැහෙන හිර වෙලා. වාහනේ ඇරියස් වෙලා හොඳට.. තව බැංකු ලෝන් දාල. අලුත්ම දම්රෝ සෝෆා සෙට් එකක්. අපි ඒක ගත්තා කියපු ගානටත් වඩා වැඩියෙන් දීලා. දැන් වටිනාකම Rs. 161,475 වෙනවා දම්රෝ වෙබ්සයිට් එකේ. එයාල ඒ සෝෆා එක අරගෙන අවුරුද්දක්වත් නැහැ. පොලිතින් එක පවා තියනවා . එයාල රුපියල් 30000 කට වික්කේ. ඒත් අපි 32000 ක්ම දුන්න . පව්. ඒ මිනිස්සු ආර්ථික වශයෙන් හොඳටම වැටිලා බන්. මෙහෙම රට ගියොත් මිනිස්සුන්ට අනාගතයේ බඩගින්නේ මැරෙන්න වෙයි. ෂික් මේකනම් මිනිස්සුන්ගේ කරුමෙට ආපු ආණ්ඩුවක්. දැන් මිනිස්සු තමාගේ ගෙදර තියන බඩුමුට්ටු පවා විකුණන තත්වෙට පත්වෙලා.

    මම නම් හිතන්නේ හොදම වැඩේ මේ ආණ්ඩුව ඉල්ලා අස් උනානම් නම්බුයි.
    මිනිස්සු මුලින්ම ඉගන ගන්න ඕන ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඇයි ලිසින් දාන්නේ ? එක්කෝ ඒ තමන්ට ඕන ලෙවල් එකට එන්න income එක වැඩි කර ගන්න. නැත්තං income එකේ හැටියට ජිවත් වෙන්න. ඔය ලිසින් දාලා ගොඩක් එවුන් ගෙවල් ගන්නේ වාහන ගන්නේ ගෙවන්න බඩු ගන්නේ උන්ට පාවිච්චි කරන්නටත් වඩා අනිත් එවුන්ට පේන්න ජිවත් වෙන්න. මට පෞද්ගලික සැහෙන්න හම්බ වෙලා තියනවා මිනිස්සු.. ඊට පස්සේ පුදුම කටක් කනවා ලිසින් ගෙවන්න. වත්කම තියෙන්නේ මිලියන 1 කට යටින් දෙයක් කරන්න, නමුත් මිලියන 5 - 10 කට ලිසින් දානව. ඊට පස්සේ ලක්ෂ එකහමාරක් විතර සෙට් කර ගන්නවා මාසික වාරිකයකට. ඊට පස්සේ ඉතින් පස්ස පැත්තෙන් යන්නේ. ලිසිං කියන දේ නරක නෑ. තමන් දැනගන්න ඕන එක තමන්ගේ මට්ටම දරන්න පුළුවන් ගානට හසුරවන්න.

    ලිසින් companies? කියලා වැඩක් නෑ.. මුල් මාස ටිකේ සියලු ගෙවීම් පොලියෙන් කපනවා. අවුරුද්දකට දෙකකට පස්සේ මාස ගණන් ඇරියස් උනාම ගත්ත දේත් උස්සලා උන වෙනම විකුනලා ලාබ ගන්නවා. ලංකාවේ වාහන 80% කට වඩා ලිසින් යන්නේ කියලා මට කවුද කිවුවා. පාරේ වාහන 10 ක් දැක්කොත් ඒකෙන් 8ක් ලීසිං.

    ආණ්ඩුවේ වැරදි තියනවා. නමුත් මේකේ වැරැද්ද ආණ්ඩුවේ නෙවේ මිනිස්සුන්ගේ. අනික මේ මිනිස්සුම නේ ආණ්ඩුව පත් කරන්නේ! 😀
     
    • Like
    Reactions: Mugen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    නියමම සෙනාල්.. 🤣🤣

    161 175 , 30000 , 32000 තියෙනකොට උබලට තේරෙන්න ඕන මේ මොකාටද එන්නෙ කියලා. 🤣🤣

    එක අතකින් ඉන්ද්‍රජිත් කියන කතාව ඇත්ත.
     
    • Haha
    Reactions: thinking_guy

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    dn oya kiyana aya 161000 sofa ekak gnna wahana ganna hoda income ekak thiyena aya wenna epai.

    dn me kale tourism related fields walata hit una.
    ekata anduwata banala wadak na eka common deyak.

    mata hitha gnna bari oya kiyana kena karapu job eka.
    wahana thibila okkoma thibila dn anduwa hinda ewa nathi wenna

    mm boruwak gahaddi poddak hithala karapnko bn...

    rs 60000ka sofa ekak thibbe.wahana na.galepnna hadapnko bn boruwak kiyaddi...
    nkn gona harenne pol paleta wage kiyawanne nathiwa... :lol:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    දැන් තියෙන ඉකොනොමි ක්‍රියිසිස් එක මේ ආණ්ඩුව නිසා උනා කියනවනම් අනිවාර්යෙන් ජෙප්පෙක් හරි යුන්පි එකට කඩේ යන එකෙක් වෙන්න ඕනෙ ... දැන් එහෙම එකක් නෑ කිය න එකෙක් දන්න වනේ කව්ද කියල :P ඔයකේස් එකදිගුකලෙකඉදන් අපේ රටේ සැලසුම් වලඅවුලක් නිසා වෙන එකක් දකින වනම් අන්න බුවා :cool: යකෝ ඉම්පෝර්ට් වලට වඩා එක්ස්පෝර්ට් අඩුවෙනතාක් ඉතින් අවුල් ඕක ඉතින් තේරුම් ගන්න ආර්තික බුවෙක් වෙන්න ඔනීනෑ ....:yes: යකෝ කුස්සියට ගිහින් බල පන් කියක් ලංකවෙද පිටරටද ලියල ගැනලම බලපන් o_Oo_O හුකෑස් නේද ? :sick:

    මේහෙ අපේ උන් කවි ගී ලියනව සොෆ සෙටි ගැන කියල :P
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් තියෙන ඉකොනොමි ක්‍රියිසිස් එක මේ ආණ්ඩුව නිසා උනා කියනවනම් අනිවාර්යෙන් ජෙප්පෙක් හරි යුන්පි එකට කඩේ යන එකෙක් වෙන්න ඕනෙ ... දැන් එහෙම එකක් නෑ කිය න එකෙක් දන්න වනේ කව්ද කියල :P ඔයකේස් එකදිගුකලෙකඉදන් අපේ රටේ සැලසුම් වලඅවුලක් නිසා වෙන එකක් දකින වනම් අන්න බුවා :cool: යකෝ ඉම්පෝර්ට් වලට වඩා එක්ස්පෝර්ට් අඩුවෙනතාක් ඉතින් අවුල් ඕක ඉතින් තේරුම් ගන්න ආර්තික බුවෙක් වෙන්න ඔනීනෑ ....:yes: යකෝ කුස්සියට ගිහින් බල පන් කියක් ලංකවෙද පිටරටද ලියල ගැනලම බලපන් o_Oo_O හුකෑස් නේද ? :sick:

    මේහෙ අපේ උන් කවි ගී ලියනව සොෆ සෙටි ගැන කියල :P
    Rata hadanna talk dena un innawa,
    Lankawe hadana butter eka kanne ne posh madi nisa.
    Itin ratama ohoma hituwot itin komada rata hadanne.
     
    • Like
    Reactions: madmax2016

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    uba kiyana eka hari bn. habai over 100k putu set ganna income ekak thibila, 1.5 year economy eka down unama ohoma kela wenna bn unge finance management anthima wenna one. loan pita loan dala wadi thanhawata karagena yanna athi. ewanam illan kapuwa thama. salli hambena kale loan danna one limit ekak thiyagena invest karannath one different field wala. owage scene nam illan kaapuwa.
    aththatama kela wela inne podi minissu, dawase wiyadama hoyagaththa un,
    100% agreed , godak unta salli hambenakota limit ekak nathuwa viyadam karanwa saving 0%
     
    • Like
    Reactions: Indika Buddika

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    පොඩි තැන් ටිකක් තියෙනවා හදාගන්න. අහුවෙන්නෙ නැති විදිහට ලියන්න . ඉදිරියට යන්න සුභ පතනවා.