අනිවා...සෝෆා එක අරං අවුරුද්දක් වගේ ලු වෙන්නේ. ඉතිං මීට අවුරුද්දකට කලිනුත් කොරෝනා තිබ්බනෙ. එහෙනම් ඇයි සෝෆා ගත්තෙ? ගෙදට්ට කවුරුත් එන එකක් කියලයැ![]()
තමුන්ට නඩත්තු කරගන්න බැරි, දරන්න බැරි දේවල් ගන්න මනුස්සය කොහොමත් බංකොලොත් වෙනව.
අනිවා...සෝෆා එක අරං අවුරුද්දක් වගේ ලු වෙන්නේ. ඉතිං මීට අවුරුද්දකට කලිනුත් කොරෝනා තිබ්බනෙ. එහෙනම් ඇයි සෝෆා ගත්තෙ? ගෙදට්ට කවුරුත් එන එකක් කියලයැ![]()
මිනිස්සු මුලින්ම ඉගන ගන්න ඕන ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඇයි ලිසින් දාන්නේ ? එක්කෝ ඒ තමන්ට ඕන ලෙවල් එකට එන්න income එක වැඩි කර ගන්න. නැත්තං income එකේ හැටියට ජිවත් වෙන්න. ඔය ලිසින් දාලා ගොඩක් එවුන් ගෙවල් ගන්නේ වාහන ගන්නේ ගෙවන්න බඩු ගන්නේ උන්ට පාවිච්චි කරන්නටත් වඩා අනිත් එවුන්ට පේන්න ජිවත් වෙන්න. මට පෞද්ගලික සැහෙන්න හම්බ වෙලා තියනවා මිනිස්සු.. ඊට පස්සේ පුදුම කටක් කනවා ලිසින් ගෙවන්න. වත්කම තියෙන්නේ මිලියන 1 කට යටින් දෙයක් කරන්න, නමුත් මිලියන 5 - 10 කට ලිසින් දානව. ඊට පස්සේ ලක්ෂ එකහමාරක් විතර සෙට් කර ගන්නවා මාසික වාරිකයකට. ඊට පස්සේ ඉතින් පස්ස පැත්තෙන් යන්නේ. ලිසිං කියන දේ නරක නෑ. තමන් දැනගන්න ඕන එක තමන්ගේ මට්ටම දරන්න පුළුවන් ගානට හසුරවන්න.අපේ ගෙවල්වලට ටිකක් එහායින් ඉන්න ගෙදරක සෝෆා සෙටි එක වික්කා බන්. ඒ මිනිසුන්ට සල්ලි නැතිව සැහෙන හිර වෙලා. වාහනේ ඇරියස් වෙලා හොඳට.. තව බැංකු ලෝන් දාල. අලුත්ම දම්රෝ සෝෆා සෙට් එකක්. අපි ඒක ගත්තා කියපු ගානටත් වඩා වැඩියෙන් දීලා. දැන් වටිනාකම Rs. 161,475 වෙනවා දම්රෝ වෙබ්සයිට් එකේ. එයාල ඒ සෝෆා එක අරගෙන අවුරුද්දක්වත් නැහැ. පොලිතින් එක පවා තියනවා . එයාල රුපියල් 30000 කට වික්කේ. ඒත් අපි 32000 ක්ම දුන්න . පව්. ඒ මිනිස්සු ආර්ථික වශයෙන් හොඳටම වැටිලා බන්. මෙහෙම රට ගියොත් මිනිස්සුන්ට අනාගතයේ බඩගින්නේ මැරෙන්න වෙයි. ෂික් මේකනම් මිනිස්සුන්ගේ කරුමෙට ආපු ආණ්ඩුවක්. දැන් මිනිස්සු තමාගේ ගෙදර තියන බඩුමුට්ටු පවා විකුණන තත්වෙට පත්වෙලා.
මම නම් හිතන්නේ හොදම වැඩේ මේ ආණ්ඩුව ඉල්ලා අස් උනානම් නම්බුයි.

ඔයකේස් එකදිගුකලෙකඉදන් අපේ රටේ සැලසුම් වලඅවුලක් නිසා වෙන එකක් දකින වනම් අන්න බුවා
යකෝ ඉම්පෝර්ට් වලට වඩා එක්ස්පෝර්ට් අඩුවෙනතාක් ඉතින් අවුල් ඕක ඉතින් තේරුම් ගන්න ආර්තික බුවෙක් වෙන්න ඔනීනෑ ....
යකෝ කුස්සියට ගිහින් බල පන් කියක් ලංකවෙද පිටරටද ලියල ගැනලම බලපන් 
Rata hadanna talk dena un innawa,දැන් තියෙන ඉකොනොමි ක්රියිසිස් එක මේ ආණ්ඩුව නිසා උනා කියනවනම් අනිවාර්යෙන් ජෙප්පෙක් හරි යුන්පි එකට කඩේ යන එකෙක් වෙන්න ඕනෙ ... දැන් එහෙම එකක් නෑ කිය න එකෙක් දන්න වනේ කව්ද කියලඔයකේස් එකදිගුකලෙකඉදන් අපේ රටේ සැලසුම් වලඅවුලක් නිසා වෙන එකක් දකින වනම් අන්න බුවා
යකෝ ඉම්පෝර්ට් වලට වඩා එක්ස්පෝර්ට් අඩුවෙනතාක් ඉතින් අවුල් ඕක ඉතින් තේරුම් ගන්න ආර්තික බුවෙක් වෙන්න ඔනීනෑ ....
යකෝ කුස්සියට ගිහින් බල පන් කියක් ලංකවෙද පිටරටද ලියල ගැනලම බලපන්
හුකෑස් නේද ?
මේහෙ අපේ උන් කවි ගී ලියනව සොෆ සෙටි ගැන කියල![]()
100% agreed , godak unta salli hambenakota limit ekak nathuwa viyadam karanwa saving 0%uba kiyana eka hari bn. habai over 100k putu set ganna income ekak thibila, 1.5 year economy eka down unama ohoma kela wenna bn unge finance management anthima wenna one. loan pita loan dala wadi thanhawata karagena yanna athi. ewanam illan kapuwa thama. salli hambena kale loan danna one limit ekak thiyagena invest karannath one different field wala. owage scene nam illan kaapuwa.
aththatama kela wela inne podi minissu, dawase wiyadama hoyagaththa un,