සෞඛ්‍ය ගැටලු

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    වරෙන් ඇතුලට.
    වරෙන් ඇතුලට.
    වරෙන් ඇතුලට.
    වරෙන් ඇතුලට.
    වරෙන් ඇතුලට.
    වරෙන් ඇතුලට.




    ගිය සතියේ විතර වම් අතේ ඇගිල්ලක නිය පොත්තට පොඩ්ඩක් පහල ඇනෙන ගතියක් තිබ්බා. කටුවක් පෙන්න් තිබ්බෙත් නෑ. ‍පස්සේ රිදෙන්න ගත්ත නිසා දවස් දෙකකින් වගේ පෙන්නුවා.. දොස්තර මොනවද මන්දා බෙහෙත් දාලා බැන්දා :P පස්සේ මචංලා දවස් දෙකකින් වගේ ගලවලා බලද්දි පොඩි තිතක් වගේ පෙන්න තිබ්බා හම ඇතුලේ..(කට්ටක් කියලා හිතුවේ) කට්ට පෙන්න අැවිත් කියලා සුද්ද කරන්න ගියා..පොඩ්ඩක් ලේ ආවා.

    ආයේ බෙහෙත් දැම්මා.

    දැන් දවස් 2කින් බලද්දි ටිකක් ඉදිමිලා. එතන අල්ලද්දි නම් තාම රිදෙනවා.

    කට්ටියට මේ වගේ ඒවා ගැන අත්දැකිම් තියෙද?

    දියපට්ටයක් ඇවිත් හෝ ඇනුනු කට්ටක් වැඩි වෙලාද ? අදහසක් නැද්ද? (දොස්තර නම් කියන්නේ තිබ්බ කට්ටක් පැසවලා කියලා)


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌරන්ට මොන සෞඛ්‍යද සහෝ..:(

    පෙන්නපු ඩොකාටම ආයෙ පෙන්නපන්.. මොකක්ද කියලා දන්නෙ නැහැනේ ඔහොම කිව්වට..:dull:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඌරන්ට මොන සෞඛ්‍යද සහෝ..:(

    පෙන්නපු ඩොකාටම ආයෙ පෙන්නපන්.. මොකක්ද කියලා දන්නෙ නැහැනේ ඔහොම කිව්වට..:dull:

    :rofl: