
ඉස්ලාමයට රටක් නැහැනේ අලිබලියෝ.ඒක සංස්කෘතික පද්ධතියක්... මොනේ රටේ වුනත් කුරාණය කුරාණයමයි... බුර්කාව බුර්කාවමයි..ඉස්ලාම් රටකින් රටකට වෙන්ස් වෙන්න මොකෝ ඒවායේ නිකායවල් තියේයෑ.. දැන් උඔ කබරගොයා තලගොයා කරන්නයි යන්නේ ඕන්..ඔය සවුදි කුමරිය ඇඳගෙන ඉන්නේ මොනරටට අදාල අඳුමක්ද? මට ඒක මුලින්ම කියන්න.

ඔය සවුදි කුමරිය ඇඳගෙන ඉන්නේ මොනරටට අදාල අඳුමක්ද? මට ඒක මුලින්ම කියන්න.


ehenam lankawe hijab adina ewun andapanko sariyak
meka LANKAWANE![]()

රිදිලා™;15551710 said:ඉස්ලාමයට රටක් නැහැනේ අලිබලියෝ.ඒක සංස්කෘතික පද්ධතියක්... මොනේ රටේ වුනත් කුරාණය කුරාණයමයි... බුර්කාව බුර්කාවමයි..ඉස්ලාම් රටකින් රටකට වෙන්ස් වෙන්න මොකෝ ඒවායේ නිකායවල් තියේයෑ.. දැන් උඔ කබරගොයා තලගොයා කරන්නයි යන්නේ ඕන්..![]()
ehenam lankawe hijab adina ewun andapanko sariyak
meka LANKAWANE![]()



සෞදි කුමරිය නේද...?
බලන්න සහෝ..හිජාබය කියන්නේ කොච්චර සැහැල්ලු ලස්සක ඇදුමක්ද...මේ දවස්වල අපේ පැත්ත තියෙන්නේ පුදුම රස්නයක්...ෆෑන් දාගෙන තියෙද්දීත් දාඩිය දානවා..මේ පැත්තේ (කල්මුණේ..අක්කරපත්තු වගේ) ගෑණූ මේ දේශගුණයෙත් ඒ හිජාබය දෙවියන්ට පින් දිදී ඇඳන් යනවනේ....ඒකට සෞදි කුමරිය...![]()
