පුච්චල දැම්ම එකම.මදිද???ශරියා කැම්පස් එක රජයට ගත්ත එකම මදිද???? තිපිල හිරේ දැම්ම රණවිරුවන්ව නිදහස් කරපු එකම මදිද, ??? කොවිඩ් මේ තත්වෙන් හරි පාලනය කරපු එකම මදිද ???ගොවින්ගෙ වී කිලෝව 50ට ගන්න එකම මදිද ???තව කියන්නම් ඔන නම්, තොපි කුහක උනාට අපි මොනා කොරන්ඩදහරියට මොනවා ද බන් කරලා තියෙන්නෙ.
මොකුත් නෑ ආව දවසේ ඉදන් පම්පෝරිය විතරයි කරපු මගුලක් තියෙනවා ද.



