ස අදත් නානවා පෙනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට මොනවා ද බන් කරලා තියෙන්නෙ.
    මොකුත් නෑ ආව දවසේ ඉදන් පම්පෝරිය විතරයි කරපු මගුලක් තියෙනවා ද.
    පුච්චල දැම්ම එකම.මදිද???ශරියා කැම්පස් එක රජයට ගත්ත එකම මදිද???? තිපිල හිරේ දැම්ම රණවිරුවන්ව නිදහස් කරපු එකම මදිද, ??? කොවිඩ් මේ තත්වෙන් හරි පාලනය කරපු එකම මදිද ???ගොවින්ගෙ වී කිලෝව 50ට ගන්න එකම මදිද ???තව කියන්නම් ඔන නම්, තොපි කුහක උනාට අපි මොනා කොරන්ඩද
     
    • Haha
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාසල්වල , රෝහල්වල ප්‍රශ්න වලට අමතරව තියන ප්‍රශ්න අහන්නලු. රජයේ ආයතනවලින් වැඩක් ගන්න ගියාම වෙන ප්‍රශ්න ගැන කතා කරන්න කියලා කීවම ලයිව් දෙන එක නැවැත්තුවා,
    ඊට පස්සෙ එකෙක් නැගිටලා කියන්න ඇති කැලේ වගා කරන්න වනජීවි එකෙන් ඉඩදෙන්නෑ කියලා :D:lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුච්චල දැම්ම එකම.මදිද???ශරියා කැම්පස් එක රජයට ගත්ත එකම මදිද???? තිපිල හිරේ දැම්ම රණවිරුවන්ව නිදහස් කරපු එකම මදිද, ??? කොවිඩ් මේ තත්වෙන් හරි පාලනය කරපු එකම මදිද ???ගොවින්ගෙ වී කිලෝව 50ට ගන්න එකම මදිද ???තව කියන්නම් ඔන නම්, තොපි කුහක උනාට අපි මොනා කොරන්ඩද


    හරි බං එල.👍
    හොදට කරලා තියෙනවා.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පුච්චල දැම්ම එකම.මදිද???ශරියා කැම්පස් එක රජයට ගත්ත එකම මදිද???? තිපිල හිරේ දැම්ම රණවිරුවන්ව නිදහස් කරපු එකම මදිද, ??? කොවිඩ් මේ තත්වෙන් හරි පාලනය කරපු එකම මදිද ???ගොවින්ගෙ වී කිලෝව 50ට ගන්න එකම මදිද ???තව කියන්නම් ඔන නම්, තොපි කුහක උනාට අපි මොනා කොරන්ඩද
    අනිවා තව තියනවා මචන්

    60 ට පරිප්පු දෙන එකම මදිද ?
    100 ට සැමන් දෙන එකම මදිද ?
    මහා බැංකු හොරු කුදලන් ඇවිල්ල හිරේ දාපු එකම මදිද ?
    හම්බන්තොට පවර ගත්ත එකම මදිද ?
    කැලවල් ටික සුද්ද කරන්න දෙන එකම මදිද ?
    වැලි ගොඩ දන්නා දෙන එකම මදිද ?
    හරක් මරණ එක නතර කරපු එකම මදිද?
    එක නීතියන් ගෙනාපු එකම මදිද ?
    රට අතරමන් වෙලා ඉන්න මිනිස්සු ඔක්කොම රටට ගෙනාපු එකම මදිද ?

    තවත් තියනවා ඕනේ නම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශ්‍රී ලංකාව වගේ රටක් සමාන්තර ලෝකෙක තියෙනවා කියලා උබලා දන්නවා ද?

    B7E8582E-6F4B-4C90-9EA5-26F48DD4EBE5.jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි.

    ow ow ekanam aththa ahasata polowa wage match karanna kohethma be


    1613110667706.png
    6267a459193c34adc25ecc6cd801e9bc.gif


    මොකෙක්ද බන් මේ ජොකර්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    6267a459193c34adc25ecc6cd801e9bc.gif


    මොකෙක්ද බන් මේ ජොකර්?


    2019 නොවැම්බර් වල කෝමා හැදිලා ඉදලා ඊයේ හොද වෙලා තියෙන්නෙ සර්ට. බලපං මී මුරේ අහන ප්‍රශන වලට දෙන උත්තර
     
    • Haha
    Reactions: SLK_sri and Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිත් නොබලන ඒව මුන් බලනව, ඇත්තටම උබලට වෙන වැඩක් නැද්ද බන්. :confused::confused::confused:


    මුන් මානසික රෝගින් බන්, අඩුම ගානෙ අපිවත් ඕව බලනවද මුන් ඒව බලල විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් දානව ලොල්
    ------ Post added on Feb 13, 2021 at 1:39 PM
    ඒ කියන්නෙ උඹලා විලි ලැජ්ජාව නිසා ඒවා බලන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නැද්ද 😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොස්ගස් තුන හතරක් තියෙනව දොලට යන පාරෙ. මේ පැත්තට වැඩසටහනක් දාල දෙන්න බැරිද ගස් ටික කපාගන්න ඕන ස ට කියල. ගාන පස්සෙ බෙදාගන්න පුලුවන්.

    හෙන්දප්පු මාමගෙ කටුමැටි පැලේ බුරම්පි ආතගෙ බූරු ඇද තියල සර්ට ආරච්චි ඇක්ට්න් කරන්න ඉන්දවන්නත් පුලුවන්. ප්‍රස්නෙ අහන්න ලොවි ගහේ මැස්සක් ගහනව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ස ගේ ගොං කම් කිව්වාම ඇයි බං පුතානෝ ගැන කියවන්නේ?

    විනාඩියක නිස්සබ්දතාවක් දෙන්නද

    පිට පලාත් වල සිට මිමුරේ පැමිණි සිසුන්ද
    නුවර සිට පැමිණි මහතාද පිලිගන්න
    අත්පුඩියක් දෙන්න
    ------ Post added on Feb 13, 2021 at 3:39 PM