හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    485136868_1054733246682730_2937780998337062749_n.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    මේක තමයි හුත්තො සීන් එක
    අපිට පිස්සො කීවට ABCD නැති උන් මාරම මෝඩයි තාර්කික බුද්ධියක් නෑ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    වත්කම් පෙන්නලා ඇති ඉතින් ක්‍රීම් වලින් ආපු..අනික මේක ලංකාව නේ බන්..ඊට එහා දෙයක් කොහොමත් ලීක් වෙඉ කියලා හිතන්න බෑ.. මේකිට Petrol Shed එකක්ද කොහෙද තියෙනවා තව..සරත් වීරසේකර සපෝට් එක දුන්නා..ඒත් දැන් ඌ බලේත් නෑනේ.. ආයේ ඉතින් මාලිමාවේ එකෙක් අල්ලගන්නවා කියන එක මේකිට නතින් නේ බන්..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    හොද බිස්නස් එකක් බන් එකි කරල තියෙන්නෙ
    ඔහොම තමා මාකප් එකක් තියන් දෙනව
    බිස්නස් කියන්නෙ එක තමා
    වෙල්ඩන්
    මේකි Showoff එක දැම්මා නේ බන් එකයි උනේ..ඕවා දිරවන් නැති කුහක සිංහලුන්ට ඉන්න බෑ ඉතින්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,669
    113
    itin mokakda aula? lankawe no 1 famous unama karanna puluwan lesiyen. a value eka handiye cosmetic kade ta denna ba ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    ඔය ගොඩක් ක්‍රීම් ඔහොම තමා බන්, ලංකාවෙ කෙල්ලන්ට සුදු වෙන්න අමාරුව ඇති කරලා ඊට පස්සෙ මුන් කරන්නෙ මොනාහරි කෙමිකල් ටිකක් එකතු කරලා එකක් හදලා විකුනන එක.

    හරිනම් වෙන්න ඕන, තමන්ගෙ skin color එක accept කරන්න පුරුදු කරන එකයි, makeup වගේ ඒවා පාවිච්චි කරන්න පුරුදු කරන එකයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    වත්කම් පෙන්නලා ඇති ඉතින් ක්‍රීම් වලින් ආපු..අනික මේක ලංකාව නේ බන්..ඊට එහා දෙයක් කොහොමත් ලීක් වෙඉ කියලා හිතන්න බෑ.. මේකිට Petrol Shed එකක්ද කොහෙද තියෙනවා තව..සරත් වීරසේකර සපෝට් එක දුන්නා..ඒත් දැන් ඌ බලේත් නෑනේ.. ආයේ ඉතින් මාලිමාවේ එකෙක් අල්ලගන්නවා කියන එක මේකිට නතින් නේ බන්..
    mali mawe un wale wal nathiwa weli weli idapu un.... kal kantheyata sapak dunna nam wade goda!