හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

Rambo5

Active member
  • Jun 22, 2014
    277
    205
    43
    මොකක් හරි දෙකට අදාල සාක්ෂි තිතටම පෙන්නන්න පුළුවන් නම් ඉතින් කිසි ගින්නක් නැතුව ඕන නඩුවක් දිනන්න පුළුවන්. හරියට අපි රට යනකොට show money පෙන්නන්නේ. එත් ඇත්තටම රටට ගිහිල්ල තමා ජීවත්වෙන්න සල්ලි හොයාගන්නේ. මෙයා ඉතින් එසේ මෙසේ කපටි අම්මේක නෙවෙයිනේ. ඕන මනුස්සයෙක්ට පේනවා මෙච්චර මුදලක් එක පාර හොයන්න බෑ කියල. එත් ඒක හරි පෙන්නන්න තරම් සාක්ෂිත් නෑ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    දැන් මෙහෙමයි... පැති දෙකක් තියනව. ඕකෙ product quality එක ගැන කතා නොකර ඉමු. කොහොමත් ඔය සුදු වෙන cream seen එක long term effect එන ඇගට හොද නැති එකක්නෙ. ඒ නිසා quality එක පැත්තකින් තියන්න. පත්තරේ news වල දැක්ක විදිහට මට තේරුන් ගියෙ ගොඩක් අඩු ගානට බඩු අරගෙන product එක ලොකු ගානකට දුන්න කියල.
    දැන් මෙතන තියන brand name එකට සීන් එකක්.

    අපේ උන්ට ශ්‍රැන්ගිලා එකෙන් මාලු පාන් එකක් 450 500ක් විතර දීල කන්න අවුලක් නෑ. Cream එක තමා අවුල. Shrangilla එකේ මාලු පාන් එකක් හදන්න යන්නෙත් නිකන් bakery එකක මාලු පාන් එකක් හදන්න යන ගානම තමා හරි බරට මාලුත් දාල හැදුවොත් උපරිම 60ක් යයි cost එක. එච්චර යන්නෙත් නෑ නිකමට හිතමු එච්චරක් ගියා කියල. ඒත් මාලු පාන් එකක් ගත්තොත් අනිව 400ක් 500ක් වෙනව.

    හේතුව 5 star and brand name. පියුමිත් celebrity කෙනෙක් එයා brand name එකක් හදාගත්ත කෙනෙක්. එතකොට ඒකෙ value එකට තමා price එක දීල තියෙන්නෙ. අනික ඔය product එක target කරවන්නෙ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට වැඩිපුරම.

    Theory එකක් තියනව මෙහෙම. සමහර මිනිස්සු ඉන්නව product එකේ price එක වැඩි වෙනකොට product quality එක හොදයි කියල හිතල මිනිස්සු ඒ භාණ්ඩය ගන්න පෙළබෙනව ඒ product එකේම ගාණ අඩු වෙන brand එකකට වඩා. ඒක සරල economics theory එකක්. ඉතින් පියුම් මිල කිරීමෙදි මේ theory එකයි brand name එකයි තමා use කරල තියෙන්නෙ.

    ඒ නිසා පියුමිව නඩු වලට පටලවල කෙලවන්න හම්බෙන්නෙ නෑ අඩු ගාණට අරන් ලොකු ලාබයක් ලැබුව කියල නන් හරියට tax ගෙවල accounts හරියට maintain කරගෙන ගිහින් තියනව නං prove කරල තියනව නං.

    එයාට නඩු දානව නන් දාන්න පුළුවන් වෙන්නෙ එක්කො product එක ඇගට ඉතාම අහිතකර විස දේවල් තියන අඩු quality එකේ product එකක් මිනිස්සු රවට්ටල දීල කියල prove කරන්න පුළුවන් විදිහෙ එකකින් විතරයි.

    සල්ලි වැඩියෙන් හම්බ කරා කියල නන් ඉතින් බෑ මේ situation එකේ විදිහට.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    485136868_1054733246682730_2937780998337062749_n.jpg
    Learn something from her; it is not grifting but using clever marketing campaigns. She is a brilliant businesswoman.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    මේකි Showoff එක දැම්මා නේ බන් එකයි උනේ..ඕවා දිරවන් නැති කුහක සිංහලුන්ට ඉන්න බෑ ඉතින්
    Ow. Wadiya show off danne nathiwa hitiya nam shape 1 inna puluwan.
    Jalthara wada karanawa nam show off karanna hoda ne.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඉතින් මේකි ඉලීගල් දෙයක් කරලා නෑනේ.අඩු ගානට අරන් රීසෙල් කරලනේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Monkey D Dragon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඉතින් මොකක්ද බන් වරද..
    අඩුවට අරන් කියට දුන්නත් මොකද ඒ ගානට ගන්න කැමති උන් ඉන්නවා නන්.
     
    • Like
    Reactions: Monkey D Dragon

    TaskKing

    Member
    Feb 23, 2023
    27
    22
    3
    ඔය මොනාද බන් Cream ජාති. ගන්නේ කොහෙන්ද..? මරු Business එකනේ බන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    හුත්තට sensor එකක් දැම්මා නම් බලාගන්න පුළුවන් හම්බ කරපු විදිහ...... ඔව්වා කළු සල්ලි.... කූරියර් සමාගමේ වාර්තා වලින් තමයි මේකි මාට්ටු වුනේ. ක්‍රීම් කතා විතරයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    6,000 ට අරන් 30,000 දුන්න කියන්නේ අදාල business එකේ trade secret එකක් වෙන රට වල ප්‍රසිද්ධ අධිකරණයේදී කතා වෙන්න වත් බැහැ ,

    ලංකාවේ business කරන්න හොඳ රටවල් list එකේ පහලින්ම තියෙන රටක් ලෝකේ , මේවත් හේතු .

    ඉංදියාව අනිත් දේවල් වලින් ලංකාවට වඩා පහල වෙන්න ඇති ඒත් , business කරන්න හොඳ රටවල් list එකේ ලංකාවට වඩා ගොඩක් හොඳ රටක් ඉංදියාව

    විකුනන්න බඩු & raw materials ගත්ත තැන් , price එලියට දැම්මම business එක වෙන උන්ට අල්ලන්න පුළුවන් .
    තොග ගන්නකොට එකම item එක 100 දෙනෙක්ට දෙන්නේ price 100 කට , ඒක ගන්න ප්‍රමනේ විතරක් නෙමේ negotiation skill එක මත වෙනස් වෙනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඕක රැවටිල්ලක් නං ඉතින් හැම ව්‍යාපාරයක් ම රැවටිල්ලක් තමයි. උඹල ඔය පාවිච්චි කරන phone එකකත් ඔය වගේ profit margin තමයි තියෙන්නෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ක්‍රීම් විකුනලා ඔය තරම් හම්බකෙරුවා කියලා හිතන එව්න් නම් ලපකොටා ගේ පච වලට රැවටුනු මරි මෝඩ මාලිමා ජෙප්පෝ. 🤣🤌
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ow. Wadiya show off danne nathiwa hitiya nam shape 1 inna puluwan.
    Jalthara wada karanawa nam show off karanna hoda ne.
    එයාගේ crowd එකට ශෝ ඕෆ් කරන්න ඕනේනෙ. ශෝ ඕෆ් කරේ නැත්නම් කවුරුවෙක් ගණන් ගන්නෙ නෑනේ ලංකාවේ .
     
    • Like
    Reactions: $onny

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    Sirawata.. Gani salli hambuna widiya justify karanna gihin hath pole gaganna seen ekak habai..

    Oya Moda ganige jarawa 30000ta ganna modayo oya news ekat trust karanawa
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    othana blakc money case ekak antthan, 2000 aran 30,000 deela hariyata tax gewala num ekita case ekak wenne na neda. loku profit ekak ganna eka illegal nahane