හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

$onny

Well-known member
  • May 21, 2012
    2,368
    3,034
    113
    එයාගේ crowd එකට ශෝ ඕෆ් කරන්න ඕනේනෙ. ශෝ ඕෆ් කරේ නැත්නම් කවුරුවෙක් ගණන් ගන්නෙ නෑනේ ලංකාවේ .
    Wenada wage gedi 2 pennagena hitiya nam iwarai.land rover and apartment show off eken thamai chapter karagaththe.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,210
    16,054
    113
    tracing Geo-location.. ... ...
    ehema thamai ban business karanawa kiyanne. hoda profit margin ekak thiyala sell karanawa kiyanne hoda healthy business ekak. product eke quality eka gana nam satha 5ka wishwasayak na. Eth brand eka lassanata position karagena thiyanawa kiyana eka piliganna oni.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,013
    2,666
    113
    Scam yes, but not money laundering. But then again, who buys her crap cream? and did she make all her money just by selling cream? Something still very fishy....

    This is why we need to a stronger consumer affairs authority and even stronger legislation to tackle grey areas like cosmetics

    NMRA cannot take action against scam Cosmetics because the law is lax
    ------ Post added on Mar 20, 2025 at 4:38 PM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,260
    2,038
    113
    assets value (mentioned) = 238,000,000.00
    Profit per Sale (excluding other costs) = 28,000.00
    No of Cream Sold = 8,500.00
     
    • Like
    Reactions: Hapuwa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,937
    2,820
    113
    හුත්තට sensor එකක් දැම්මා නම් බලාගන්න පුළුවන් හම්බ කරපු විදිහ...... ඔව්වා කළු සල්ලි.... කූරියර් සමාගමේ වාර්තා වලින් තමයි මේකි මාට්ටු වුනේ. ක්‍රීම් කතා විතරයි
    ow, methana case eka edila tiyenne loku margin ekak tiyagena resale kara kiyana eka newei. Resale karala hari oya kiyana gaana hewwe kohomada kiyana eka. oya kiyana taram cream wikinuwa kiyala oppu karanna beri unoth tamai case eka.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,723
    2,645
    113
    Pissuda ban cream wikunala eka paaranochchara hoyanna nam behe..oka pitin daala Honda money laundry paarak deela thiyenawa..
    Lapaya baba 😅
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,667
    7,825
    113
    • Like
    Reactions: Spiderman.Ayya

    Registext

    Well-known member
  • May 14, 2021
    474
    553
    93
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වඩා තාත්වික බොරුවක්. පිලිපිනේ imeldaගේ වගේ බොරුවක්. කළු සල්ලි හෝදන්න lawyersලත් මුන් එක්ක සෙට් වෙලා ඇති
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,275
    839
    113
    Kottawa
    oya business eka gena danna un dannawa profit margin eka.. mata okige products deliver karapu keepadenek (drivers) la hambuna. Un kiwwa hatiyata nam ithin gemak na oya gana hamba karanna okita oya business eken.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,723
    2,645
    113
    බ්ලැක් මනි නම් මේවා මෙහෙම්ම යට යනවා බං..මේක



    money laundry nm loku gank invest kra kiynna epai ban..meki dn aduwta aran wadiyta dipu seen ekkne tyenne..:baffled::baffled:
    Monawatada ban Invest karanna one?

    1. Pitakotuwen laksha 10 withara Kunu cream dappi keli tikak order karanawa (Pvt ltd company ekakin)...thawa monawa hari Kunu ingredients tikak order karanawa..bill okkoma parissan karala thiyagannawa.

    2. Eka eka ge nam walin cost eka 20k wage daala orders process karanawa. Details thiya gannawa (Real + Fake mix eke)

    3.COD walin hamba wechcha widihata black money Tika podda poadda account ekata daanawa

    Oka thamai ithin koheth method eka
     
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,682
    23,175
    113
    චී ලංකාව
    485136868_1054733246682730_2937780998337062749_n.jpg
    දැන් ඉතින් සල්ලි හෝදපු වැඩෙත් ගොඩ. මුදල් විශුද්ධිකරන චෝදනා නැතුව ටැක්ස් ගෙව්වෙ නෑ කියලා දඩේ එක්ක ටැක්ස් ගෙවලා ඔක්කොම ශේප් කරගන්න පුලුවන්. අපේ උන්ව අන්දන්න හරි ලේසි😂😂😂😂 පත්තර වලට සල්ලි දීලා ආටිකල් ටිකක් දාලා ඒක පේජ් කාරයොන්ට කියලා ශෙයා කරාම කට්ටිය කරේ තියන් යන්නෙ😂😂😂😂
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,667
    7,825
    113
    දැන් ඉතින් සල්ලි හෝදපු වැඩෙත් ගොඩ. මුදල් විශුද්ධිකරන චෝදනා නැතුව ටැක්ස් ගෙව්වෙ නෑ කියලා දඩේ එක්ක ටැක්ස් ගෙවලා ඔක්කොම ශේප් කරගන්න පුලුවන්. අපේ උන්ව අන්දන්න හරි ලේසි😂😂😂😂 පත්තර වලට සල්ලි දීලා ආටිකල් ටිකක් දාලා ඒක පේජ් කාරයොන්ට කියලා ශෙයා කරාම කට්ටිය කරේ තියන් යන්නෙ😂😂😂😂
    මේකිට කුඩු විකුනන තද ඩයල් එකක් එක්ක සැහෙන කන්ටැක් තිබිලා..දැන් එක පස්සේ යන්නේ සෙට් එක