හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

iworld

Well-known member
  • Sep 8, 2007
    17,682
    23,175
    113
    චී ලංකාව
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    Samuel L Jackson Point GIF by The Academy Awards
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    ලාබයක් තියන් බිස්නස් කරත් එකටත් පත්තරේ ආටිකල් ලියන්න මුන්ට පිස්සුද බන් . බිස්නස් කඩන්න හොදයි මුන් . ඊට පස්සේ හැමෝම පටන් ගන්නවා, අන්තිමට ඔක්කොටම කෙල වෙනවා .

    යකෝ , ලාබයක් තියන් විකුනන්නේ නැතිව බිස්නස් දුවන්න බෑ . ඒක 1% හෝ 10000% කියන එක අදාළ නැහැ ප්‍රඩක්ට් එකට මාර්කට් එකක් තියෙනවනම් .

    ලබාගන්න පුළුවන් උපරිම ලැබේ සියයට මෙච්චරයි කියල කොහෙවත් සීමාවක් නෑ .

    උබ රුපියලේ ටොපියක් අරන් , එකට ලස්සන ලේබලයක් ගහල , රුපියල් 5000 ගානේ විකුනන්න පුළුවන් නම් , විකුනහන් . කස්ටමර්ලා ඒ ගානට ගන්නවා නම් , කිසි අවුලක් නෑ . ඒක niche market ප්‍රඩක්ට් එකක් .

    අනික මේකෙන් වාසියක් තියෙනවා බිස්නස් ඕනර්ටත් , තමන්ගේ වියාපාරයේ රහස්‍ය විස්තර ප්‍රසිද්ද කිරීමට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන් , වන්දි ගන්නත් පුළුවන් .
     
    • Like
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,590
    13,295
    113
    Dubai, UAE
    දැන් මෙහෙමයි... පැති දෙකක් තියනව. ඕකෙ product quality එක ගැන කතා නොකර ඉමු. කොහොමත් ඔය සුදු වෙන cream seen එක long term effect එන ඇගට හොද නැති එකක්නෙ. ඒ නිසා quality එක පැත්තකින් තියන්න. පත්තරේ news වල දැක්ක විදිහට මට තේරුන් ගියෙ ගොඩක් අඩු ගානට බඩු අරගෙන product එක ලොකු ගානකට දුන්න කියල.
    දැන් මෙතන තියන brand name එකට සීන් එකක්.

    අපේ උන්ට ශ්‍රැන්ගිලා එකෙන් මාලු පාන් එකක් 450 500ක් විතර දීල කන්න අවුලක් නෑ. Cream එක තමා අවුල. Shrangilla එකේ මාලු පාන් එකක් හදන්න යන්නෙත් නිකන් bakery එකක මාලු පාන් එකක් හදන්න යන ගානම තමා හරි බරට මාලුත් දාල හැදුවොත් උපරිම 60ක් යයි cost එක. එච්චර යන්නෙත් නෑ නිකමට හිතමු එච්චරක් ගියා කියල. ඒත් මාලු පාන් එකක් ගත්තොත් අනිව 400ක් 500ක් වෙනව.

    හේතුව 5 star and brand name. පියුමිත් celebrity කෙනෙක් එයා brand name එකක් හදාගත්ත කෙනෙක්. එතකොට ඒකෙ value එකට තමා price එක දීල තියෙන්නෙ. අනික ඔය product එක target කරවන්නෙ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට වැඩිපුරම.

    Theory එකක් තියනව මෙහෙම. සමහර මිනිස්සු ඉන්නව product එකේ price එක වැඩි වෙනකොට product quality එක හොදයි කියල හිතල මිනිස්සු ඒ භාණ්ඩය ගන්න පෙළබෙනව ඒ product එකේම ගාණ අඩු වෙන brand එකකට වඩා. ඒක සරල economics theory එකක්. ඉතින් පියුම් මිල කිරීමෙදි මේ theory එකයි brand name එකයි තමා use කරල තියෙන්නෙ.

    ඒ නිසා පියුමිව නඩු වලට පටලවල කෙලවන්න හම්බෙන්නෙ නෑ අඩු ගාණට අරන් ලොකු ලාබයක් ලැබුව කියල නන් හරියට tax ගෙවල accounts හරියට maintain කරගෙන ගිහින් තියනව නං prove කරල තියනව නං.

    එයාට නඩු දානව නන් දාන්න පුළුවන් වෙන්නෙ එක්කො product එක ඇගට ඉතාම අහිතකර විස දේවල් තියන අඩු quality එකේ product එකක් මිනිස්සු රවට්ටල දීල කියල prove කරන්න පුළුවන් විදිහෙ එකකින් විතරයි.

    සල්ලි වැඩියෙන් හම්බ කරා කියල නන් ඉතින් බෑ මේ situation එකේ විදිහට.
    ඉතින් Shrangilla එකේ උං හංදියේ බේකරියේ මාලුපාන් අරගෙන උංගේ හෝටලේ 400ට 500ට විකුනනවා නෙමෙයි නේ බන්. උන් ජෙනුයින් විදියට උන්ගේම පෝරනු වල පුච්චලා එහෙම හදන්නේ.

    උඹ කියන එක හරියන්නේ නෑ මචන්. බ්‍රෑන්ඩ් නේම් එක කියලා තව එකෙක්ගේ ඒවා අරන් වැඩි ගානට විකුනන එකයි තමන්ගේ මහන්සියෙන් හදන එකක් විකුනන එකයි දෙකක් මචන්. :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,857
    2,925

    පෝරනුව වෙනස් උනාට බඩු අනුන්ගෙනෙ කොහොමත්. Same cost යන්නෙ ඉතින්.

    අහ් එහෙනන් පාන් පිටි butter එහෙනන් shrangilla ම හදනව ඇති. Wheat වගා කරල harvest කරල පස්සෙ පස්සෙ උන්ගෙම mills වල අඹරල තමා පාන් පිටි hotel එකට transport කරනනව ඇත්තෙ.
    Margarine හදන්න ඕන පාම් ඔයිල්, පාම් ගස් උන්ගෙම වතු වල වවල කටු පොල් අරන් අඹරල පාම් ඔයිල් අරන් තමා hotel එකට එනව ඇත්තෙ.
    බටර් හදන්න ඕන කිරි ටික shrangilla farm වල කිරි හරක් හදල කිරි අරන් factory වල batter හදල තමා එහෙනන් හොටෙල් එකට එනව ඇත්තෙ. 🫠

    ඊස්ට් එහෙමත් උන්ම factory වල හදනව ඇති තව ලුණු හදන්න shrangilla ලුණු ලේයාවල් එහෙමත් ඇති නේහ්.

    අහ් මාලු පාන් වලට ඕන කරන මාලු අල්ලන්න shrangilla එකේන් බෝට්ටු දාල උන්ගෙම උන් ගිහින් වෙන්නැති මාලු අල්ලන් එන්නෙ.
    ඔය කියන ඒව වෙන්නෙ නෑනෙ. තේරුමක් නැති logic ඒව. ඕන කරන ingredients පිටින් තමා ගන්නෙ. අරන් product එක හදනව.

    ක්‍රීම් business එකෙත් සම්පූර්ණ ක්‍රීම් එකම නෙමේ ගොඩක් වෙලාවට ingredients අඩු ගානට කොටුවෙන් ගෙනල්ල කලවන් කරල හදන සීන් එකක් තමා තියෙන්නෙ. ඔය එක එක තව ක්‍රීම් හදන අය එහෙම තමා කරන්නෙ.
    ඉතින් මෙතනත් brand name එකට තමා සල්ලි වැඩියෙන් ගන්නෙ සහ ලොකු ගාණක් කිවුවහම especially cosmetic බඩු වල මිනිස්සු හිතන්නෙ ඒක හොද product එකක් කියල. ඒකයි මෙතන තියෙන වෙනස
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,938
    2,822
    113
    Oya money Londonderry karapuwa wahanna hadapu katha..
    Cream wikunana un keepa denekta salli deela ungen aduwata cream gaththa kiyala policiyata kiyawala berenna hadanne..
    lawyer karayonge kathaa owa, kohoma hari courier case eken hira wenawa bedapu products gaana oppu kara ganna beri unoth.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,590
    13,295
    113
    Dubai, UAE
    පෝරනුව වෙනස් උනාට බඩු අනුන්ගෙනෙ කොහොමත්. Same cost යන්නෙ ඉතින්.

    අහ් එහෙනන් පාන් පිටි butter එහෙනන් shrangilla ම හදනව ඇති. Wheat වගා කරල harvest කරල පස්සෙ පස්සෙ උන්ගෙම mills වල අඹරල තමා පාන් පිටි hotel එකට transport කරනනව ඇත්තෙ.
    Margarine හදන්න ඕන පාම් ඔයිල්, පාම් ගස් උන්ගෙම වතු වල වවල කටු පොල් අරන් අඹරල පාම් ඔයිල් අරන් තමා hotel එකට එනව ඇත්තෙ.
    බටර් හදන්න ඕන කිරි ටික shrangilla farm වල කිරි හරක් හදල කිරි අරන් factory වල batter හදල තමා එහෙනන් හොටෙල් එකට එනව ඇත්තෙ. 🫠

    ඊස්ට් එහෙමත් උන්ම factory වල හදනව ඇති තව ලුණු හදන්න shrangilla ලුණු ලේයාවල් එහෙමත් ඇති නේහ්.

    අහ් මාලු පාන් වලට ඕන කරන මාලු අල්ලන්න shrangilla එකේන් බෝට්ටු දාල උන්ගෙම උන් ගිහින් වෙන්නැති මාලු අල්ලන් එන්නෙ.
    ඔය කියන ඒව වෙන්නෙ නෑනෙ. තේරුමක් නැති logic ඒව. ඕන කරන ingredients පිටින් තමා ගන්නෙ. අරන් product එක හදනව.

    ක්‍රීම් business එකෙත් සම්පූර්ණ ක්‍රීම් එකම නෙමේ ගොඩක් වෙලාවට ingredients අඩු ගානට කොටුවෙන් ගෙනල්ල කලවන් කරල හදන සීන් එකක් තමා තියෙන්නෙ. ඔය එක එක තව ක්‍රීම් හදන අය එහෙම තමා කරන්නෙ.
    ඉතින් මෙතනත් brand name එකට තමා සල්ලි වැඩියෙන් ගන්නෙ සහ ලොකු ගාණක් කිවුවහම especially cosmetic බඩු වල මිනිස්සු හිතන්නෙ ඒක හොද product එකක් කියල. ඒකයි මෙතන තියෙන වෙනස
    මචන්. ඔව්. shrangilla එක ඔය උඹ කියපු කිසි දෙයක් කරන්නේ නෑ තමයි. හැබැයි shrangilla කරන්නේ උඹ ඔය කියපු හැම Industry එකකින්ම එන End product ටික එකතු කරලා උන්ගේම මිනිස්සු දාලා උන්ගේම ශ්‍රමයෙන් ලයිට් බිල් වතුර බිල් ගෙවාගෙන උන් උන්ගේම End product එකක් දාන එක.

    ඒත් පියුමි කරන්නේ තව එක්කෙනෙක් හදපු End product එකක් තමන්ගේ End product එකක් විදියට විකුනන එක. ඒ දෙක දෙකක් නේ මචන්.

    කොහොම කලත් ඒකිට චෝදනාව තියෙන්නේ මුදල් විශුද්ධිකරණය කියලා. ඉතින් ඔය මන් කියලා තියෙන එකම එහෙම එකක් නෙමෙයි ද බන්??
     
    ආයෙ වටේ ගිහින් කියල තියෙන්නෙ අරකමනෙ. Just a brand name and reputation.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,502
    10,585
    113
    United States
    සල්ලි හෝදපුව වහන්න ඔයවගේ කතාවක් ගෙතුවම සිංහළු ඒක පස්සේ යනවා ආතල් නිසා සිරා සිද්දි අමතක වෙනවා
    මේක ඇත්ත වෙන්න ඇති. පේජ් කාරයෝ එකම වෙලාවේ මේ ගැන පෝස්ට් දාලාතිබුනා. ඩිලිවරි කරපු ඩීටෙල්, ඩිලිවරි කම්පැනි අනුව මෙයා මෙච්චර ක්‍රීම් ගොඩක් ඩිලිවරි කරලත් නෑ කියලා නේද කලින් කිව්වේ
     
    • Like
    Reactions: Hapuwa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,667
    7,825
    113
    මචන්. ඔව්. shrangilla එක ඔය උඹ කියපු කිසි දෙයක් කරන්නේ නෑ තමයි. හැබැයි shrangilla කරන්නේ උඹ ඔය කියපු හැම Industry එකකින්ම එන End product ටික එකතු කරලා උන්ගේම මිනිස්සු දාලා උන්ගේම ශ්‍රමයෙන් ලයිට් බිල් වතුර බිල් ගෙවාගෙන උන් උන්ගේම End product එකක් දාන එක.

    ඒත් පියුමි කරන්නේ තව එක්කෙනෙක් හදපු End product එකක් තමන්ගේ End product එකක් විදියට විකුනන එක. ඒ දෙක දෙකක් නේ මචන්.

    කොහොම කලත් ඒකිට චෝදනාව තියෙන්නේ මුදල් විශුද්ධිකරණය කියලා. ඉතින් ඔය මන් කියලා තියෙන එකම එහෙම එකක් නෙමෙයි ද බන්??
    Yes ingredients වෙනයි end product වෙනයි
     
    • Like
    Reactions: chirantha19890821