පාර්ටියේ ප්‍රමිතිය අනුව තමයි ඒවා තීරණය වෙන්නේ.ඇයි බන් යාපනෙ පස් දෙනෙක් පාටි දැම්ම කියල දවස් ගානකට රිමාන්ඩ් කරල තියෙන්නෙ. නෙදකින්.
අහල පහල උන් 4-5 සෙට් වෙලා ගෙදර පාටියක් දැම්මොත් දවස් 14 ක් ඇපත් නෑ ගෙවලුත් නිරෝදායනේ.
පොන්නයෝයි වේසියෝයි එකතුවෙලා තරු 5 හෝටලයක පාර්ටි දැම්මොත් ඉක්මන් ඇප, නිරෝදායනය අදාල නොවේ.
පොලිසිය විසින් සංවිදානය කරන ඒවාට කාණ්ඩයන් 2 ක් පත් කරලා පරීක්ෂණ විතරයි.
