හංසමාලි ටෙලි සිතුවම අතර තුර ඔබට මඟ හැරෙන්නට ඉඩ ඇති සම්මාන ලාභී කෙටි චිත්‍රපට කිහිපයක්...
1. වැලිගම ඝාතනය (18+, Crime)
2. MV Express Peral (ඉංග්‍රීසි චිත්‍රපටය) (Adventure, Fantasy, Disaster Thriller)
3. නගරාධිපති සහ පොලිස් සාජ්ජය (Comedy, Romance)
4. AstraZeneca ගබඩාව (Western, Thriller)
5. එක මාත්‍රයක් පමණයි - Sputnik (Comedy, Drama, Family)
6. සීනි සහ බිලියන (Fantasy, Crime, Thriller)
7. පොල් තෙල් සහ වගකිව යුත්තෝ (Crime Thriller, Mystery)
8. ඉටුකම අරමුදල (Crime, Family)
9. 9.7% වියදම් කතාව (Crime, Mystery)
10. අයවැය හිඟය (Documentary)
11. කාබනික පොහොර (Fantasy, Action)
12. සුරකිමු පරිසරය - ගස් අපේ මිතුරෝය (ලමා චිත්‍රපටය) (Fantasy, Thriller)
13. පාස්කු බෝම්බ (Crime, Action, Physiological Thriller)
14. 港口城市 Port City (චීන කෙටි චිත්‍රපටය) (Family, Fantasy)
Iقرضہ .5 The Loan (පාකිස්තානු කෙටි චිත්‍රපටය) (Documentary)
16. Money Heist (සිංහල හඩකැවූ) (Crime, Thriller)
17. නීතියේ සාධාරණ හස්තය (Crime, Fantasy)
18. කුඩු සහ බඩු (Adults, Documentary)
19. පාතාල බෝඩරේ (Documentary, Romance, Crime)
20. පාවෙන රුපියල් (Fiction, Tale)
21. විකට්! (ක්‍රීඩා වාර්තා කෙටි චිත්‍රපටය) - (Documentary)
22. තරු පොකුර (ජ්‍යොතිෂය වේදීන්, කපුවන් පිළිබඳ වාර්තාමය වැඩසටහන) - (Fantasy, Documentary)
23. ඇඩ්රස් නෑ! - Sri Lanka Post (Fantasy, Family)
24. කුළුණ සහ පොකුණ (Family, Drama)
25. Signal - A documentary on SL ISPs - (Documentary, Education)
credit for
@castellain
⬇⬇
26. රෝහිත නම් පුරෝහිත (History/ Documentory)
27. බුවනෙකබා මාළිගේ (History/ Adventure)
28. මුට්ටිය ගඟේ (Romance / Cultural )
29. නාග ශබ්දය (Adventure)
credit for
@pathumputha
⬇⬇
30. කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් ප්‍රාඩෝ (Fantasy, Adventure)
31. ලොකුගේ නම් සොදුරු ඒකාධිපතියා (Documentary, Crime)
32. ගව මස් තහනම (Comedy, Romance)
33. යුක්රේනුවන්ගේ සංචාරය (Crime, Adventure)