අද උදේ නැගිටිද්දි කටේ කෙළ නිකං නූල් වගේ ඇදෙන්න ගත්තා. ආ හරි phlegm damp තමා ඉතිම්.
ඔන්න පඨාං ගත්තා හක්කෙ සෙම ටික ඇදල ඇරලා එළියට ගන්න.
ඇඹුල් දොඩම්
View attachment 99003
දෙකට පැළුවා
View attachment 99004
ඒකක ඉස්ම ගත්තාම ඉතුරු වුණ ටික
View attachment 99005
ආපු යුෂ ප්‍රමාණය
View attachment 99006
සිංහල ඉඟුරු හෙවත් බේත් ඉඟුරු ( අර තඩි චීන ඉඟුරු නෙවෙයි)
View attachment 99008
ඕකෙන් බාගයක් පොතු ඇරලා කොටලා ගත්තාම ආපු යුෂ වතුරත් එක්ක
View attachment 99009
කළවම් මී පැණි - (හොඳම ඒවා නෙවි)
View attachment 99010
සංයෝගය
View attachment 99011
දිවේ ගෑවා විතරයි - හනු දෙකේ ඇට මිදුළු වලට යනකල් වැදුනා කියහංකෝ -
උගුරට බේරෙන්න ගත්තා සෙම - ස්වරාලයට මඤ්ඤං වගේ , සද්දෙත් වෙනස් වෙලා , ඒවා ටික කාරලා විසි කෙරුවා . ඒවාගේ ෆොටෝ ගත්තේ නෑ ඉතිම්.![]()
බිත්තර ? කොහෙද ඕකෙ බිත්තර තියෙන්නේ ?bittarayak danawada? mokadda ara bittara kaha madayak tyenne? :O
බිත්තර ? කොහෙද ඕකෙ බිත්තර තියෙන්නේ ?
නෑ ඒ ඇඹුල් දොඩම් යුෂ - බිත්තර කහ මද ඔහොම යෑ ?View attachment 99062
4weni image eka, bittara kahamadayak neda? eka kiyala na wattoruwe.
ඔව් මෙන්න මේක නිසා තමා අපේ ඉතිහාසේ තිබ්බ සේරටම කෙලවෙලා තියෙන්නේ
දැනුම කියන එක පහල පරම්පාරාවට හරියට දීල නෑ,
පුස්කොල පොතක් ලිව්වත් ලියල තියෙන්නේ වෙන එකෙක් ට ලේසියෙන් කියවන්න බැරි වෙන්න
සිහලයෝ කියන්නේ හොඳ ඉතිහාසයක් තිබ්බ කුහකම මිනිස්සු කොට්ටාශයක්
සිංහල වෙදකමටත් වෙලා තියෙන්නේ එච්චරයි
මුන් පර්යේෂණ පත්‍රිකාවක් වත් හරියට කියන්නේ නැත්තේ එකයි
ඔක්කොම කියන්නේ රහස් බේත්
ආච්චිගේ රෙද්ද , කුහක කම
දිවම එකපාර එබුවොත් ඔක්කොම එකපාර ඇක්ටිව් වෙයි නේ.ඔව් ඔව් දිවේ ගාන්න ඕන නිලස්ථාන ගැන කියන්නෙ නෑ ඉතිම් - ඒවා තමා මුෂ්ඨි![]()
![]()
![]()

ඔව් මෙන්න මේක නිසා තමා අපේ ඉතිහාසේ තිබ්බ සේරටම කෙලවෙලා තියෙන්නේ
දැනුම කියන එක පහල පරම්පාරාවට හරියට දීල නෑ,
පුස්කොල පොතක් ලිව්වත් ලියල තියෙන්නේ වෙන එකෙක් ට ලේසියෙන් කියවන්න බැරි වෙන්න
සිහලයෝ කියන්නේ හොඳ ඉතිහාසයක් තිබ්බ කුහකම මිනිස්සු කොට්ටාශයක්
සිංහල වෙදකමටත් වෙලා තියෙන්නේ එච්චරයි
මුන් පර්යේෂණ පත්‍රිකාවක් වත් හරියට කියන්නේ නැත්තේ එකයි
ඔක්කොම කියන්නේ රහස් බේත්
ආච්චිගේ රෙද්ද , කුහක කම
මේවා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදෙස් - ගොඩ වෙදකම් නෙවිගොඩවෙදකම් එපා
බෑ බෑ - ඇඹුල් දොඩම් විතරමයි - චීන ඉඟුරු අවුලක් නෑ - පොඩ්ඩක් සැර මදි එච්චරයි , නමුත් වැඩේ වෙනවා - මී පැණි නැත්තම් රතු සීනි ගන්න.Dodam wenuwata dehi and oya iguru wenuwata ara food city wala tina iguru use kalot awlda?
Oya 3ma mix karana anupaathaya mokakda appu?
Mix karana anupathaya?බෑ බෑ - ඇඹුල් දොඩම් විතරමයි - චීන ඉඟුරු අවුලක් නෑ - පොඩ්ඩක් සැර මදි එච්චරයි , නමුත් වැඩේ වෙනවා - මී පැණි නැත්තම් රතු සීනි ගන්න.
එක කොටසකින් තේ හැන්ද ගාණේ - උගුරට සෙම බුරුල් වෙලා ගලලා නවතින කල් මදි පාඩුවට ඔහොම කළවම් කොරගෙන දිවේ ගගා ඉන්නවා.Mix karana anupathaya?