හක්කේ ඇතුලේ තියෙන ඇට මිදුළු වලට එනකන් වදිනවා දැනෙනවාද ඒක ? ඕකෙ ලුණු තියෙන හංදා අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට කරන්න බෑනේ,ගම්මිරිස් ලුනු සුදුළූනු එකට කොටලා පොට්ටනික් හදල හක්කේ තියන් හිටියාමත් සෙම එනවා, හැබැයි "damp phlegm" අහක් වෙනවද නම් දන්නේ නෑ.
හක්කේ ඇතුලේ තියෙන ඇට මිදුළු වලට එනකන් වදිනවා දැනෙනවාද ඒක ? ඕකෙ ලුණු තියෙන හංදා අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට කරන්න බෑනේ,
මාමයිට් + කරපිංචා + රතුළූණු - ඕකෙන් රස්නෙට හොඳට තම්බලා බිව්වාමත් සෙම ගලන එක නවතිනවා - හැබැයි හක්ක අස්සෙ හිර වෙච්චි ඒවා එළියට එන්නෙ නෑ.එහම නම් දැනෙන් නෑ. සෙම වැඩි උනාම කරන අත් බේතක්.
ඇඹුල් දොඩම් හැමෝම හොයාගන්නත් බෑ නේ.
ඒක කොරගන්න බැරි නම් - දාඩිය දම්මලා සෙම ඇදල දාන්නMatath sema thiyenawa. Ambul dodamak hoyaganna oni...![]()
E kiwwe steam karala wageda?ඒක කොරගන්න බැරි නම් - දාඩිය දම්මලා සෙම ඇදල දාන්න

නෑ මෙහෙමE kiwwe steam karala wageda?![]()
මුෂ්ඨිය පුකේ ගහගෙන පුක පොලවේ ගහගනින්ඔව් ඔව් දිවේ ගාන්න ඕන නිලස්ථාන ගැන කියන්නෙ නෑ ඉතිම් - ඒවා තමා මුෂ්ඨි![]()
![]()
![]()
මූණෙන් නිතර දාඩිය දානවාද ?අප්පු... මම මේක කරා... එහෙම ලොකුවට සෙම ආවේ නෑනේ... නිකං කාරල ගන්නවා වගේම තමයි...
ඉගුරු නම් නෝමල් එකමයි ගත්තේ....
මට සෙම නැතුවත් නෙවෙයි... මොකක්ද අවුල වෙන්න ඇත්තේ?
nithara munen dadiya danawa nam mokakda bro case eka?මූණෙන් නිතර දාඩිය දානවාද ?
එහෙම අයට phlegm damp වෙනවා අඩුයි - නේවි එකේ අයට කොරෝනා හැදුණාට අමාරු නූනේ ඒකනේ. එයාලා දිනපතා PT - සෙල්ලම් කොරන හිංදා දාඩිය දැමෙනවා.nithara munen dadiya danawa nam mokakda bro case eka?