හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රාළට හුවාවියක් නේහ් තියෙන්නෙ (Y6?)
    ඔව් - පතුරු ගහපු එකක් - ඕකෙන් තමා මේ වගේ වැඩ වල ෆොටෝ ගන්නේ. ඕකෙ ඇප් එකෙන් ටක් ගාලා මේ වගේ ෆොටෝ ඉක්මනට අරගෙන resize කොරලා upload කොරන්න පුළුවන්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔව් බං අපිට තමා අවුල
    උබලට නම් අවුලක් නැහැ මෝඩ පුතානෝ පකණල් දෙනවා නේ 🤣🤣🤣

    jvp da unp da?
    Ekak kiyapan sales pons 😂

    puka dee nasi kiyanne okata thamai pons. 😂
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සෙම damp වෙලා තියෙන ගොඩක් අයගේ සෙම පිටින් පේන්නෙ නෑ - සමහරුන්ට හෙම්බිරිස්සාවක් කැස්සක් වත් නෑ - හැබැයි මේක කෙරුවාම උගුරට ගලන්න ගන්නවා සෙම - ඊට පස්සෙ ගොඩක් ඔළුවෙ බර ගති අමාරු ගති තද ගති ඇරිලා යනවා.

    mata meka tiyanawa bola...
    abul dodamak hoyaaganna nenea ?????
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෙම damp වෙලා තියෙන ගොඩක් අයගේ සෙම පිටින් පේන්නෙ නෑ - සමහරුන්ට හෙම්බිරිස්සාවක් කැස්සක් වත් නෑ - හැබැයි මේක කෙරුවාම උගුරට ගලන්න ගන්නවා සෙම - ඊට පස්සෙ ගොඩක් ඔළුවෙ බර ගති අමාරු ගති තද ගති ඇරිලා යනවා.

    mata meka tiyanawa bola...
    abul dodamak hoyaaganna nenea ?????
    ගස් වල නම් ගෙඩි තියෙනවා අම්බානකට - පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න ගේමක් ම නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුද්ධරාජ කල්කෙන් කරන්නෙත් ඕකමද? කැස්සට හදල තේ හැන්දෙන් බොන්නෙ.
    ඔව් - ඕකට කළවම් කොරන්නෙ බුද්ධරාජ කල්කය තමා - ඒක ඕන වෙන්නෙ කැස්සට හෝ ගොඩක් දරුණුවට සෙම හිර වෙලා කම්මුල් ඉදිමිලා වගේ නම්. මේ වැඩේට ඕන නෑ.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් බං අපිට තමා අවුල
    උබලට නම් අවුලක් නැහැ මෝඩ පුතානෝ පකණල් දෙනවා නේ 🤣🤣🤣

    IMG_20201027_180932.jpg


    :P :P
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Wiyali kaha kaallak, Thala thel wala pongawala, pahan dallen puchchala kadadasi gotuwen nasna karanna. Awula thiyenne adakale wiyali kaha thama...
    කහ තියෙනවනම් මේ කිරියේ කහ කහ ඉන්නවද බං? අවුඩියක් ගන්නේ. අවුඩියක්!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    mata pani dodam seeds and sinhala iguru kellak pickme delivery karapanko wawanna