හකීම්ව පන්නනු - Expel Hakeem, calls BBS

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හකීම්ව පන්නනු - Expel Hakeem, calls BBS




    කෙමෙට් එකකුත් දාගෙන යන්න , සේරම පබ්ලික් තියෙන්නේ

    Code:
    https://www.facebook.com/pages/Rauff-Hakeem/
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේක ආන්ඩුවේ ගැටයක්.හකීම්ව බොරුවට ආන්ඩුවෙන් එලවලා ස්වාධීනව ජනාදිපතිවරනයට දාලා රනිල්ගේ චන්ද කඩන්න ගහපු ගැටයක්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේක ආන්ඩුවේ ගැටයක්.හකීම්ව බොරුවට ආන්ඩුවෙන් එලවලා ස්වාධීනව ජනාදිපතිවරනයට දාලා රනිල්ගේ චන්ද කඩන්න ගහපු ගැටයක්.

    උඹලට ඉතින් පක්ශ චන්ද වලට වඩා දෙයක් නෑනෙ. :angry:
    යකෝ මෙ රටේම ඉඳන් පිටරට වලට ගතු කියන ජඩයෙක්ව එළවන්න කියන එක චන්ද රෙද්දක් එක්ක ගාවගන්න එපා. චන්දෙට කලින් රට. මොන මගුල කරන්නත් රටක් ඉතුරුවෙන්න එපැයි. රට රැකපල්ලා, ඊට පස්සෙ උඹලා පෙරලි පෙරලි චන්ද කරගනිල්ලා.
    :frown:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    දේශ ද්‍රෝහී හකීම් රටින් පිටුවහල් කරනු!
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මේක ආන්ඩුවේ ගැටයක්.හකීම්ව බොරුවට ආන්ඩුවෙන් එලවලා ස්වාධීනව ජනාදිපතිවරනයට දාලා රනිල්ගේ චන්ද කඩන්න ගහපු ගැටයක්.

    umbalata loku umbalage ponna ranilmisak ratak, jathiyak newei. thopilawage harak innakan ratak, jathiyak hadanna baa. ithapan oya concept eken pita.

    hambayo thota harinakota ranilaya anna umbawa beraganna.