හච් එකේ ලැජ්ජ නැති වැඩ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    හච් එකේ ලැජ්ජ නැති වැඩ

    මචන්ලා හච් එකේ නෙට් කනෙක්ෂන් වල කනෙක්ට් වෙච්ච ගමන්
    උන්ගෙ ඇඩ් තියෙන පේජ් එකකට යන්නේ මුලින්ම...
    මේක පුදුම වදයක්නේ... මම මේක මට විතරක් තියෙන අවුලක්ද කියලා බැලූවා. බැලින්නම් මේ තියෙන්නේ හොඳ හොඳ කමෙන්ට්ස් එක්ක කම්ප්ලේන්ස්... මුන්ට හතර විලි ලැජ්ජ ඇති මේවාගේ ඒවා ෆෑන් පේජ් එකේ ගියාම... මාත් කතාකරලා කම්ප්ලේන් කළා.. මුකුත් කිව්වේ නෑ කම්ප්ලේන් එක භාර ගත්තා.. ලැජ්ජයි... අයියෝ සල්ලි.....


    https://www.facebook.com/hutchsrilanka/posts/484638541561247

    Complain 2:
    Why you redirect us to wap.hutch.lk when we're opening another web address?
    Are you want to sell wallpapers,mp3s,games to us?
    It's a wrong idea, we don't want to buy them from you for high prices, because we can find them for 100% free. :D


    https://www.facebook.com/hutchsrilanka/posts/484638541561247#




    • Hutch Sri Lanka Please Private Message the following information, which will be helpful to us in troubleshooting this matter. Thanks Lasith.

      (1) Contact Number
      (2) Hutch Number
      (3) Exact location
      (4) Operating System
      (5) Browser
      (6) Date/ Time
      September 17, 2012 at 12:31pm · Like