හච් & බැටරි ඩ්‍රේන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    හච් & බැටරි ඩ්‍රේන්

    හච් සිම් එක දාපුවහම ඇයි බන් පට්ට විදිහට බැට්‍රි බහින්නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට ඔය වගේ මන් හිතුවේ මගේ Phone එකේ අවුලක් කියලා මගේනම් Siganl ඔකොම තියෙනවා.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    ඉතින් බන් අපිට එටිසලාට් වලටත් හරියට නෑ ඒත් එහෙම අවුලක් නෑනේ

    Mn issara ahala thiyenwa un thama inne
    parana bandwidth eke kiyala, a nisada danne ne.
    Hutch use karalama ne bn.