හච් වලටත් හු**

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    හච් වල දුන්න කපල් පැකේජ් වල සිම් දෙකටම දැන් රැ 200 ක් අනිවා දාන්න ඕන. නැත්තම් කෝල් ගන්න බෑ.

    රැපියල් 14 ට පැයක් කතා කරන්න දුන්න පැකේජ් දැන් දෙන්නේ නැහැ

    198 ට ජීබි 1 ක් සහ රැපියල් 40 ක් දුන්න එක දැන් දෙන්නේ නැහැ

    තව ඉස්සරහට මුන් මොනවා කරයිද දන්නෙත් නැහැ......

    මල් කඩන්න පුලුවන් හොද පැකේජ් එකක් කියන්නකෝ දන්න කෙනෙක්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොබිටෙල් කපල් පැකේජ් එකක් ගන්න විනාඩි 300 රැ 61 යි මාසයක් පාවිච්චි කරන්න පුලුවන්
     
    • Like
    Reactions: De Zigner

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මොබිටෙල් කපල් පැකේජ් එකක් ගන්න විනාඩි 300 රැ 61 යි මාසයක් පාවිච්චි කරන්න පුලුවන්
    Ekanum hoday wage man hoyala balannum ko
    thnx
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හච් කියන්නේ ගූ ගොඩක් නෙ බන්...... අමුම අමු ජරාවක්........
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මාත් මොබිටෙල් සිම් එකක් ගත්තා. රු. 62 සීන් එක. නුගේගොඩ MOBITEL එකෙන්ම දෙනවා. එක GROUP සිම් එකක් විදියට ඕන තරමක් උනත් ගන්න පුළුවන්. නුගේගොඩ මොබිටෙල් එක තියෙන්නේ නුගේගොඩ ගුවන් පාලමේ කොළඹ පැත්තේ ඉවර වෙද්දීම දකුණු පැත්තේ තියෙනවා සව්සිරි building කියල එකක්. එකේ 1st floor එකේ. සිම් දෙකම රු. 500.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මචන් මාත් මොබිටෙල් සිම් එකක් ගත්තා. රු. 62 සීන් එක. නුගේගොඩ MOBITEL එකෙන්ම දෙනවා. එක GROUP සිම් එකක් විදියට ඕන තරමක් උනත් ගන්න පුළුවන්. නුගේගොඩ මොබිටෙල් එක තියෙන්නේ නුගේගොඩ ගුවන් පාලමේ කොළඹ පැත්තේ ඉවර වෙද්දීම දකුණු පැත්තේ තියෙනවා සව්සිරි building කියල එකක්. එකේ 1st floor එකේ. සිම් දෙකම රු. 500.

    ow ban dan 200 damme nattham call ganna be..
    200 ma daanna one
    50/100 ewa dammata hari yanne ne...

    h60 ganin Rs15/= ta 1hour

    elakiri thanks