Me package eka mkkda bnHutch 100 gb rs 600![]()
Kohmda active kale
With tax da?
Me package eka mkkda bnHutch 100 gb rs 600![]()
hutch app eke my offers wala pennanawa nam witharai activate karanna puluwan. yes inclusive of taxesMe package eka mkkda bn
Kohmda active kale
With tax da?
උඹට ආවද අද මේ මැසේජ් එකmatath ehemai, hutch walata wada supiri speed but hutch wage package nathi eka aparade.
මුන්ට නිකන්ම කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් බන් පැකේජ් ටිකක් අඩුවට දැම්මා නම්.දැන් ඉස්සර වගේ ලොකුවට සිග්නල් issue එකකුත් නැති එකේObe priyathama Rs.289 5GB data top-up pack eka 05-01-2023 dina sita athhitawanu atha.
05-01-2023 dina sita apage nawathama pack 5GB-Rs.398 / 3GB-Rs.249 data top-up bhawitha karanna.
app eke offers wala balanna. hamotama hambenne na. mata oka hambenne na.Me package eka mkkda bn
Kohmda active kale
With tax da?
ඩයලොග 24 hours unlimited package එක තමා ලංකාවේ තිබ්බ සුප්පම එක
2010 කාලේ
Lkr 95 - 10 GB
150 - 20 GB
250 - 40 GB
600 - 100 GB
Fast එකෙන් ස්පීඩ් බලාපන්. හච් සිග්නල් කියන්නේ සෙලවෙන මනස වගේ දෙයක් හැබැයි
na ne. mata thama awe nam mna. matath hithenne airtel la 3g towers ain karala full 4g +2g witharai thiyena eken loku wenasak karala wage. unuth hoda packages tikak dunnam hutch wage godama thamaඋඹට ආවද අද මේ මැසේජ් එක
මුන්ට නිකන්ම කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් බන් පැකේජ් ටිකක් අඩුවට දැම්මා නම්.දැන් ඉස්සර වගේ ලොකුවට සිග්නල් issue එකකුත් නැති එකේ
රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්අඩෝ මේ පැකේජ් එක ලාභයිනේ. රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්. ස්පීඩ් ලිමිට් එකකුත් නෑ කියන්නේ. උඹල කවුරු හරි මේක යූස් කරනවද?


ඇත්තටම කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැද්ද? සතියකට එක පාරක් දාගත්තත් ඇතිනේ. සේරම ටික බාගන්නවා සතියෙම ලිස්ට් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මෙහෙ සිග්නල් තත්වේ කොහොමද දන්නේ නෑ. බෙහෙත්වකව්ත් හච් පාවිච්චි කරන එකෙක් හොයාගන්න නෑ. 2010 වගේ අන්තිමට හච් සිම් එකක් ගත්තේ. ඒකත් දැන් ආගිය අතක් නෑ.
![]()
mata hutch ekak thiyenawa. signar bars okkoma thibbath loku speed nam na. youtube live stream ekak ehema 320p damamth break wenawa, load wenawa. and phone eke battery usage heat ehema godak wadi wenawa.
but download karana, yt unath live stream nathnam loku awulak wena ekak na.
mata airtel eke hutch walata wada signal thiyenawaneyt game live stream 1080 60fps play kalath awulak na.
mama kadawatha inne.
අඩුකුලේ සිරෝමි වලට සිග්නල් අඩු එක අහන්නත් දෙයක්ද?අපෝ බලපන්කො ෆෝන් එකේ මොබිටෙල් 4G speed එක. හැබැයි ෂුවර් නෑ මේ අවුල ෆෝන් එක නිසාද කියල.
![]()


අපේ කොල්ලෙක්ගෙ එකක හද්දා ඩොටේ වෙච්ච මෙහෙටත් 10-12mbps වගේ යනවා Special offer *109*6# gahala balannanMe package eka mkkda bn
Kohmda active kale
With tax da?
කොහොමද ගන්නේHutch 100 gb rs 600![]()
නෑනේ බන්. මේ හුකාවී ඒකෙත් ඔය ගනන්මයි පෙන්නන්නේ.,අඩුකුලේ සිරෝමි වලට සිග්නල් අඩු එක අහන්නත් දෙයක්ද?
මම දැන් මාස ගානක ඉඳන් use කරන්නෙ හච්, මම use කරන්නෙ 3G dongle 1k හින්දා අයිඩියා එකක් දෙන්න බෑ(4-7mbps wage yanawa 3g th)අපේ කොල්ලෙක්ගෙ එකක හද්දා ඩොටේ වෙච්ච මෙහෙටත් 10-12mbps වගේ යනවා
ස්පෙශල් ඔෆර් එක හැබැයි මේ
අනිත් පැකේජ්නම් කොහොමද දන්නෙ නෑ
මේ අපේ පැත්තේ මොබිටෙලුත් එහෙමනේ. ඒ කියන්නේ උනුත් 8ද දෙනවා ඇත්තේ?ubata hutch walata signal thibilath speed naththan sure ekata signal enawa aththe band 8 eken. trcs ekata cc karala hutch ekata complain ekak dapan
කොහොමෙයි මේකේ අදාළ ටවර් එක මොකක්ද කියලා හොයාගන්නේ?"network cell info lite "apk eken puluwan band eka ,tower eka , 3g,4g westhara tika speed eka![]()
Cellular z kiyala app ekak thiyenawa eken balahan band ekaනෑනේ බන්. මේ හුකාවී ඒකෙත් ඔය ගනන්මයි පෙන්නන්නේ.,
![]()
මේ අපේ පැත්තේ මොබිටෙලුත් එහෙමනේ. ඒ කියන්නේ උනුත් 8ද දෙනවා ඇත්තේ?
ඔය තියෙන්නේ උඩ ස්ක්රින්ශෝට් එකක්. ඒ ඇප් එකෙන් බැලුවා. සේරම ටවර් වල බෑන්ඩ් එක පෙන්නන්නේ 3 කියල.Cellular z kiyala app ekak thiyenawa eken balahan band eka
ඔව් දැන් කරන්ට් කැපුවා කියලා ස්පීඩ් අඩු වෙන්නේ නෑ ඉස්සර වගේ. Hutch ඩයලොග් දෙකම හොදට වැඩ. මට නම් 5gb මාසෙට දෙනවා 5gb. ඉස්සර නම් මාස 6 ෆ්‍රී . දවසට 10 gb දුන්නාDialog ekka nam compare karanna ba bn dan
hama thanama wage 5G tiyenawa unge colombo area eke, anika unge oya hutch, mobitel wage night time package ekak wath na ne
lagadi nam speed test ekak daana bari una, un dan free 5G data denne na mata
anthimata gattu eka pahala tiyenne
![]()