හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    matath ehemai, hutch walata wada supiri speed but hutch wage package nathi eka aparade.
    උඹට ආවද අද මේ මැසේජ් එක
    Obe priyathama Rs.289 5GB data top-up pack eka 05-01-2023 dina sita athhitawanu atha.
    05-01-2023 dina sita apage nawathama pack 5GB-Rs.398 / 3GB-Rs.249 data top-up bhawitha karanna.
    මුන්ට නිකන්ම කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් බන් පැකේජ් ටිකක් අඩුවට දැම්මා නම්.දැන් ඉස්සර වගේ ලොකුවට සිග්නල් issue එකකුත් නැති එකේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    ඩයලොග 24 hours unlimited package එක තමා ලංකාවේ තිබ්බ සුප්පම එක

    2010 කාලේ 🔥


    Lkr 95 - 10 GB
    150 - 20 GB
    250 - 40 GB

    600 - 100 GB



    Fast එකෙන් ස්පීඩ් බලාපන්. හච් සිග්නල් කියන්නේ සෙලවෙන මනස වගේ දෙයක් හැබැයි

    ai ubata mathakada dialog 2hrs unlimted eka 60ta thibbe
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹට ආවද අද මේ මැසේජ් එක

    මුන්ට නිකන්ම කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් බන් පැකේජ් ටිකක් අඩුවට දැම්මා නම්.දැන් ඉස්සර වගේ ලොකුවට සිග්නල් issue එකකුත් නැති එකේ
    na ne. mata thama awe nam mna. matath hithenne airtel la 3g towers ain karala full 4g +2g witharai thiyena eken loku wenasak karala wage. unuth hoda packages tikak dunnam hutch wage godama thama
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,818
    113
    Home Sweet Home
    අඩෝ මේ පැකේජ් එක ලාභයිනේ. රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්. ස්පීඩ් ලිමිට් එකකුත් නෑ කියන්නේ. උඹල කවුරු හරි මේක යූස් කරනවද?
    රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ් :oo:

    apo mu raata online ena sceen ekak wage , offline inaa one :lol:

    ඇත්තටම කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැද්ද? සතියකට එක පාරක් දාගත්තත් ඇතිනේ. සේරම ටික බාගන්නවා සතියෙම ලිස්ට් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මෙහෙ සිග්නල් තත්වේ කොහොමද දන්නේ නෑ. බෙහෙත්වකව්ත් හච් පාවිච්චි කරන එකෙක් හොයාගන්න නෑ. 2010 වගේ අන්තිමට හච් සිම් එකක් ගත්තේ. ඒකත් දැන් ආගිය අතක් නෑ. 🙄


    ZbdYbi4.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    mata hutch ekak thiyenawa. signar bars okkoma thibbath loku speed nam na. youtube live stream ekak ehema 320p damamth break wenawa, load wenawa. and phone eke battery usage heat ehema godak wadi wenawa.
    but download karana, yt unath live stream nathnam loku awulak wena ekak na.

    mata airtel eke hutch walata wada signal thiyenawane 🥴 yt game live stream 1080 60fps play kalath awulak na.
    mama kadawatha inne.

    ubata hutch walata signal thibilath speed naththan sure ekata signal enawa aththe band 8 eken. trcs ekata cc karala hutch ekata complain ekak dapan
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අපෝ බලපන්කො ෆෝන් එකේ මොබිටෙල් 4G speed එක. හැබැයි ෂුවර් නෑ මේ අවුල ෆෝන් එක නිසාද කියල. 🙄


    Vlfcdwg.png
    අඩුකුලේ සිරෝමි වලට සිග්නල් අඩු එක අහන්නත් දෙයක්ද? ;):lol:
    මම දැන් මාස ගානක ඉඳන් use කරන්නෙ හච්, මම use කරන්නෙ 3G dongle 1k හින්දා අයිඩියා එකක් දෙන්න බෑ(4-7mbps wage yanawa 3g th) :baffled: අපේ කොල්ලෙක්ගෙ එකක හද්දා ඩොටේ වෙච්ච මෙහෙටත් 10-12mbps වගේ යනවා
    ස්පෙශල් ඔෆර් එක හැබැයි මේ
    අනිත් පැකේජ්නම් කොහොමද දන්නෙ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    අඩුකුලේ සිරෝමි වලට සිග්නල් අඩු එක අහන්නත් දෙයක්ද? ;):lol:
    මම දැන් මාස ගානක ඉඳන් use කරන්නෙ හච්, මම use කරන්නෙ 3G dongle 1k හින්දා අයිඩියා එකක් දෙන්න බෑ(4-7mbps wage yanawa 3g th) :baffled: අපේ කොල්ලෙක්ගෙ එකක හද්දා ඩොටේ වෙච්ච මෙහෙටත් 10-12mbps වගේ යනවා
    ස්පෙශල් ඔෆර් එක හැබැයි මේ
    අනිත් පැකේජ්නම් කොහොමද දන්නෙ නෑ
    නෑනේ බන්. මේ හුකාවී ඒකෙත් ඔය ගනන්මයි පෙන්නන්නේ.,


    1Z27hSy.png



    ubata hutch walata signal thibilath speed naththan sure ekata signal enawa aththe band 8 eken. trcs ekata cc karala hutch ekata complain ekak dapan
    මේ අපේ පැත්තේ මොබිටෙලුත් එහෙමනේ. ඒ කියන්නේ උනුත් 8ද දෙනවා ඇත්තේ?
     
    • Sad
    Reactions: Samaposha

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    නෑනේ බන්. මේ හුකාවී ඒකෙත් ඔය ගනන්මයි පෙන්නන්නේ.,


    1Z27hSy.png




    මේ අපේ පැත්තේ මොබිටෙලුත් එහෙමනේ. ඒ කියන්නේ උනුත් 8ද දෙනවා ඇත්තේ?
    Cellular z kiyala app ekak thiyenawa eken balahan band eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    Cellular z kiyala app ekak thiyenawa eken balahan band eka
    ඔය තියෙන්නේ උඩ ස්ක්රින්ශෝට් එකක්. ඒ ඇප් එකෙන් බැලුවා. සේරම ටවර් වල බෑන්ඩ් එක පෙන්නන්නේ 3 කියල.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    Dialog ekka nam compare karanna ba bn dan
    hama thanama wage 5G tiyenawa unge colombo area eke, anika unge oya hutch, mobitel wage night time package ekak wath na ne :(
    lagadi nam speed test ekak daana bari una, un dan free 5G data denne na mata :D
    anthimata gattu eka pahala tiyenne

    8898442289.png
    ඔව් දැන් කරන්ට් කැපුවා කියලා ස්පීඩ් අඩු වෙන්නේ නෑ ඉස්සර වගේ. Hutch ඩයලොග් දෙකම හොදට වැඩ. මට නම් 5gb මාසෙට දෙනවා 5gb. ඉස්සර නම් මාස 6 ෆ්‍රී . දවසට 10 gb දුන්නා