ඔය තියෙන්නේ උඩ ස්ක්රින්ශෝට් එකක්. ඒ ඇප් එකෙන් බැලුවා. සේරම ටවර් වල බෑන්ඩ් එක පෙන්නන්නේ 3 කියල.
මොබිටෙල් වල ස්පීඩ් අඩු usage වැඩි නිසා. මම නම් කියන්නේ හච් එකක් දාලා බලපන් 15mbps වගේ යයි
ඔය තියෙන්නේ උඩ ස්ක්රින්ශෝට් එකක්. ඒ ඇප් එකෙන් බැලුවා. සේරම ටවර් වල බෑන්ඩ් එක පෙන්නන්නේ 3 කියල.
mageth mekamai case eka, phone eken 360p kalath case wenawa. live streaming nam 360p play karannama ba.hutch youtube package eka melo wedak nae. signal nae. 4G tibbata wedak nae. 360p wath play wen nae.
dialog eketh horu thamai. youtube zoom package dala thibuna. charge wela 4gb normal data walin. complain karama hambune 500 mb. okkoma horu malli![]()
meka balapan tikak airtel-100gbna ne. mata thama awe nam mna. matath hithenne airtel la 3g towers ain karala full 4g +2g witharai thiyena eken loku wenasak karala wage. unuth hoda packages tikak dunnam hutch wage godama thama
Matath hutch airtel wala tyana ekama aula oka voltemageth mekamai case eka, phone eken 360p kalath case wenawa. live streaming nam 360p play karannama ba.
e madiwata mage unlimited yt enable kalath data kapenawa, mama unta complain kala. un ticket ekak dala, mokakhari kiyai ne, balan innawa.
tupac nam kiwwa band eke case ekak aththe kiyala. meka wisadagena ekath balanna one.
mata hutch airtel wala lokuma awula volte nathi eka. call quality awul dialog wage ekka gatthama
hutch adu kule
හච් සිම් එකක් ඔන්ලයින් ඕඩර් කළා. නිකමට බර්ත්ඩේ එක ගැහුවා.. අප්පට සිරි ලස්සනට ආවා නම්බර් එක සත පහක්වත් ගෙවන්නේ නැතුව. තනිකරම vip නම්බර් එකක්.මොබිටෙල් වල ස්පීඩ් අඩු usage වැඩි නිසා. මම නම් කියන්නේ හච් එකක් දාලා බලපන් 15mbps වගේ යයි
mchn mama demma 60days1 speed adu una 30 or 60gb walin passe godakma..200GB passe 1mbps speed bahinawa
90 days 3400 එකක් තියෙනවා nxt time ඒක active කරන්න හිතන් ඉන්නේ limit එක එකේ දන්නේ නෑ හැබැයි
APN eka change karaganna20mbps download 10mbps upload sometime 30 wage ynwa awlkta thiyanne welakta signal giyama aya enne daws 2 wage
Mapකොහොමෙයි මේකේ අදාළ ටවර් එක මොකක්ද කියලා හොයාගන්නේ?
![]()
4n eke Local information on karanna
mchn mama demma 60days1 speed adu una 30 or 60gb walin passe godakma..
mama dekapu deyak tama palu yanna down kaloth un apiwa monitor kalla slow kalla daanawa. eka dawasak 25gb bewa dawal.. ewele idan slow. daily 2 3 bagena shape idiyama awulak ne... hutch supiri norml1 use kranna. loku loku download walata chora
@Heshan Daminda downloading nam itin mobitel 2days or 7 days night packge1 daganin.. 7days 175kda koheda...12am-5am
no fup,no speed limit..pollen gehuwa wage badu enne..
ow, matath hoda number ekak set karaganna puluwan una online ganiddi.හච් සිම් එකක් ඔන්ලයින් ඕඩර් කළා. නිකමට බර්ත්ඩේ එක ගැහුවා.. අප්පට සිරි ලස්සනට ආවා නම්බර් එක සත පහක්වත් ගෙවන්නේ නැතුව. තනිකරම vip නම්බර් එකක්.![]()
monada bro oya dala thiyen apn settings?APN eka change karaganna